මහ බැංකුවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

    යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

    එපමණක් නොව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර තිබේ.

    ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරය පහතින් දැක්වේ.

    1-1-1.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ආහ්......දැන්නෙ මහ බැංකු තොත්ත බබාට ඇහැරිලා තියෙන්නෙ. බබා.....බබාලන්තෙ බබා කියන නම ගත්තම බබාලවත් රැවටිය හැකියි.😌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ආහ්......දැන්නෙ මහ බැංකු තොත්ත බබාට ඇහැරිලා තියෙන්නෙ. බබා.....බබාලන්තෙ බබා කියන නම ගත්තම බබාලවත් රැවටිය හැකියි.😌
    පරෙවි අතේ ඒවල තියෙන්නේ. පොර තුත්තුකුඩි ගිහිං අද ඇවිත් තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අර MTFE ගෘප් වල කට්ටිය මාලු බානව

    ඔහොමහරි කියන එක හොඳයි
     
    • Like
    Reactions: Truth Hurts