බේකරියෙ ස්ටාෆ් එකට කොච්චර මිල ගියත් පාන් නැතිවෙනවද? නෑනෙ නෑනෙ
money printing tamai komat unge padi gewanne treasury matha depend wenne natuwa ati eka hinda anduwa adaala natuwa ati
හුරේ නන්දෙලා ඔක්කොම කරන්නෙ රටට අරින එක![]()
17 February 2024 | විමුක්ති නානායක්කාර
පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබේ.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසිනි.
මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් වැඩිකර ඇත්තේ දෙගුණයකිනි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388)
කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් ලැබේ.
පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් තිබේ. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිතය.
රාජ්‍ය සේවය, මහජන සේවයක් නොවනතාක් ඔවුන් ඔවුන් සේවය කරගන්නේ උනුන්ට පමණි,![]()

ot එක කොහොමටවත්ම සැලරි එක exceed කරන්න බෑ. Port එකේ උං හොයන්නෙ හොර වැඩ වලින් මිසක් හරි ක්‍රමේට ඔච්චර ගන්න බෑ. වෙන බහුතර රාජ්‍ය ආයතනවල ඔච්චර උඩ සැලරි එකක් එන්නෙ නෑ.itin mokada bangs wenne 36% taxne wadi wunatplus munge OT naa wena ayatana padi adu wunaata OT and commission walin oita wadiya hoynwa. ehema gattot customs ports authority ewun hoyana hari ganan meeta 10 gunayakwat ati
ceb university okkoma private provident funds. CB ekatat atte ehema ekak nee ewa decide karanne institute eken danna widihata. minor staff unge padi tamai awula anit un nam qualifications 2 3k tiyena birghto uni wala inna ayatat wadaa research karpu un okee inne msc phd tiyena. plus lankawe overall economy ekai bank stability balannet oken nee.crisis kaalet anduwata advice deela tibbe CB eken IMF palayan kiyala habai hora cabba giye nati eken kela wuneeot එක කොහොමටවත්ම සැලරි එක exceed කරන්න බෑ. Port එකේ උං හොයන්නෙ හොර වැඩ වලින් මිසක් හරි ක්‍රමේට ඔච්චර ගන්න බෑ. වෙන බහුතර රාජ්‍ය ආයතනවල ඔච්චර උඩ සැලරි එකක් එන්නෙ නෑ.
මුන්ගෙ EPF එකට විතරක් කෙලියෙ නැති එක නම් හෙනම කැරි වැඩක්.
ඒව අදාල නෑ බං ප්‍රතිපත්ති තීරණ සාධාරණ වෙන්න ඕන.. නැත්නම් ඒ ප්‍රතිපත්ති කොච්චර සාර්ථකද කියල බලන්න වෙනව. මොකද ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ මයිනර් ස්ටාෆ්වල උන්ට විතරක් නෙවේනෙ.ceb university okkoma private provident funds. CB ekatat atte ehema ekak nee ewa decide karanne institute eken danna widihata. minor staff unge padi tamai awula anit un nam qualifications 2 3k tiyena birghto uni wala inna ayatat wadaa research karpu un okee inne msc phd tiyena. plus lankawe overall economy ekai bank stability balannet oken nee.crisis kaalet anduwata advice deela tibbe CB eken IMF palayan kiyala habai hora cabba giye nati eken kela wunee
ewaa apee anura sahodaraya balaa ganiwiඒව අදාල නෑ බං ප්‍රතිපත්ති තීරණ සාධාරණ වෙන්න ඕන.. නැත්නම් ඒ ප්‍රතිපත්ති කොච්චර සාර්ථකද කියල බලන්න වෙනව. මොකද ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ මයිනර් ස්ටාෆ්වල උන්ට විතරක් නෙවේනෙ.

දන්න පුපක් කතා කරපන් බන්itin mokada bangs wenne 36% taxne wadi wunatplus munge OT naa wena ayatana padi adu wunaata OT and commission walin oita wadiya hoynwa. ehema gattot customs ports authority ewun hoyana hari ganan meeta 10 gunayakwat ati
Lol හැම වෙලේම උඹට පොලිටික්ස් නේද මතක් වෙන්නෙ. මම කතාකරේ ප්‍රතිපත්තිය ගැන. මොකා හිටියත් ප්‍රතිපත්තියේ අවුලක් තියෙනව නම් අවුලක් තියෙනව කියල ඇඩ්මිට් කරන්න පුළුවන් නම් විතරක් ප්‍රතිපත්ති ගැන කතාකරන්න වරෙන් බං.ewaa apee anura sahodaraya balaa ganiwi![]()
![]()
anura sahodryage prathipatti wenas sahodarayaLol හැම වෙලේම උඹට පොලිටික්ස් නේද මතක් වෙන්නෙ. මම කතාකරේ ප්‍රතිපත්තිය ගැන. මොකා හිටියත් ප්‍රතිපත්තියේ අවුලක් තියෙනව නම් අවුලක් තියෙනව කියල ඇඩ්මිට් කරන්න පුළුවන් නම් විතරක් ප්‍රතිපත්ති ගැන කතාකරන්න වරෙන් බං.
අඩේ සිරාවටmoney printing tamai komat unge padi gewanne treasury matha depend wenne natuwa ati eka hinda anduwa adaala natuwa ati