මහ බැංකුවෙන් හොරකම් කරපු උන්ට return එකක් දෙමුද
බැඳුම්කර නිකුතුවෙන් මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි වලින් අර්ජුන් ඇලෝශියස් දාපු Radio Channel එක සියත Radio නේද?
තව TV Channel එකකුත් දාන්න යනව කියල ආරංචියි.
කට්ටියත් එක්ක එකතු වෙලා සියත Radio එක අහන්නෙ නැතුව වර්ජනය කරමුද?
එතකොට උන් ratings වල පහලට යනවා. advertisements හම්බ වෙන්නෙ නෑ
මේ මතය සමාජය තුල පැතිරවිය යුතුයි.
මම වැරදිද දන්නෙ නෑ? උඹලගෙ අදහස් කියපල්ල

Last edited:

ඕකද බන් අර ගන්නව කියපු ඇක්ශන් එක