මහ බැංකුවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක්!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රනිල් පොන්නය හිටියා නම් තොපිලට ඉදිරි සති දෙක අමාරුයි කියනවා බලන් ඉන්න තිබ්බා. 2048දී වත් වාහන ගෙන්නන්න දෙන එකක් නෑ. ඩොලර් බිලියන ගානක මෙට්‍රෝ බස් හම්බෙන්නේත් නෑ. කොටින්ම කියනවා නම්, ඇපල් ගෙඩියක් මිදි ගෙඩියක් වත් බෙහෙතකට රටේ නැතිවෙනවා.
    මචං හෝදලා මහන්සිත් ඇතිනේ
    බොමුද අනුර දැන් දාපු සුළුදිය වීදුරුවක්. රස්නේ පිටින් තියෙනවා. මොකද කියන්නේ??



    වේස බයියොන්ට කියනදේ නොතේරෙන එක පුදුමයක් නෙවේ 😂😂😂 . මොලේ පුකේ උනාට කමක් නෑ මම දාපු එක හරියට කියවලා වරෙන්. පසුබිමක් හදල නෙවේ ඊලගට එන එකාට කෙලින්ඩ ඕනවට රනිල් කුහක වේසිගෙ පුතා කරපු වැඩ ගැන කියල තියෙන්නෙ.
    මචං උඹලා දෙන සර්විස් එකනම් නෙක්ස්ට් ලෙවල් කොල්ලෝ
    එහෙන් කටට ගන්නවා
    මෙහෙන් හෝදනවා. අනිවා උඹට ප්‍රෙමෝෂන් එකක් සෙට් කරලා දෙන්නෝනේ.


    https://www.facebook.com/share/r/1BYtgMaTcA/
    ------ Post added on Jul 11, 2026 at 11:03 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    උඹලත් බන් ලොජික් තේරෙන්නේ නෑ නෙ? ඔය උඹ කියපු වාක්කිය මන් කෝට් කරේ මට හිනා ගියා එක කියවපු ගමන්. මට එකේ තියෙන ප්‍රශ්නය තේරෙනවා. උඹලට තේරෙන්නේ නැද්ද? උඹල කියනවා රනිල් මොකක්වත් කරේ නැහැ කියල, දෙවනුව කියනවා රනිල් ඇටවුවේ උගුලක් කියල තෙවනුව කියනවා උගුල හරිගියේ නැහැ කියල. උඹලට තේරෙන්නේ නැද්ද මේක කිසිම ගැළපීමක් නැහැ කියල. රනිල් ප්ලාන් කරපු පරිදිම ආනයන ඇරඹුවා. ආනයන අරඹපු ගමන් ලංකාවේ විදේශ සංචිතය අඩු වෙන්න ගත්ත. දැන් බලමු රනිල්ගේ කාලේ සංචිත කීයද කියල, ඩොලර් බිලියන 7කට කිට්ටු වෙන්න තිබුන. මන් දන්නවා සාමාන්‍ය ක්‍රමය අනුව සංචිත වලින් ආනයන සඳහා විදේශ විනිමය ගෙවන්නේ නැහැ කියල. ඒ වෙනුවට අපනයන ආදායමෙන් ලැබෙන විනිමය පාවිච්චි කරනවා කියල. දැන් රනිල්ලා ගේ කාලේ තිබුණු බිලියන 6.9 ක තරම් මුදල අඩු වෙලා, රත්රන් සංචිත අඩු වෙලා. ආනයන ආදායම මදි අපේ බිල් ටික ගෙවන්න. එතකොට වෙන්නේ සංචිත ටික පුච්චන එක. එක නෙවෙයිද බන් මේ වෙන්නේ? උඹලා වැඩ්ඩො නම් මොකද සංචිත අඩු තරමේ බිලියන 7ක් කරගන්න බැරි වුනේ? යුද්ධයට කලින් ලංකාවේ සංචාරක ආදායම ඉතිහාසේ ලොකුම එක, අපනයන ආදායම් වාර්තා තිව්ව. එත් සංචිත වර්ධනය වෙලා නැහැ. උඹට තේරෙන්නේ නැද්ද මෙතන අවුලක් තියෙනවා කියල? රනිල්ලා ඉඳපු කාලෙන් එක අඩියක් තියල නෑ කියල? ඉතින් උඹ කියන කතාවේ කිසිම තේරුමක් නැහැ. නිකම් හිස් වචන ටිකක් විතරයි.
    කියල තියෙන සරල දේ තේරුම් ගන්න බැරුව ලබ්බක් කියවනව මොල බාග වේස ටොයියොන්ගෙ වේස මායම්. තොපේ වේසා මායම් වල හැටියට දැන් රට වැටිල සංචිත 0 වෙලා කෝ පකෝ රට වැටුනද සංචිත 0 උනාද . 😂😂😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,211
    113
    35
    Spain
    කියල තියෙන සරල දේ තේරුම් ගන්න බැරුව ලබ්බක් කියවනව මොල බාග වේස ටොයියොන්ගෙ වේස මායම්. තොපේ වේසා මායම් වල හැටියට දැන් රට වැටිල සංචිත 0 වෙලා කෝ පකෝ රට වැටුනද සංචිත 0 උනාද . 😂😂😂
    inside out sadness GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    2048 වෙනකම් බෙට්ට අල්ලන් ඉන්න කිව්ව ගුපි නේද මේ 😂😂

    ජනපති නෙවෙයි රනිල්, ( 😂😂😂)
    එළවපු ගෝඨාගේ වැඩබලපු කෙනෙක්ට නේද මේ කියන්නේ 🤭🤭
    තොට කන්න හාල් නැති එකේ රෙන්න බෙටිත් නැතුව ඇති ජෙප්පො 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    තොට කන්න හාල් නැති එකේ රෙන්න බෙටිත් නැතුව ඇති ජෙප්පො 🤭 🤭
    බයියට මොන අරලිය හාල් ද 😂😂😂
    3000ට හාල් කිලෝ කීයද
     

    Similar threads