මහ බැංකුවේ GYM එක

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    Governor Nandalal Weerasinghe has called for austerity and a freeze on govt hiring, but apparently none applies to the
    @CBSL . They want an instructor for their fancy gym! Fancy that. Who said Sri Lanka was facing the worst economic crisis since 1948?

    FTltPiMUYAAp4WM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි එක එක තනතුරු වලට මාරු කරාම ලැබෙන වෙනස :)

    මේ කාලෙත් තේරුම් අරන් නැති උන්ට තවත් තේරුම් කරන්න යන එකත් ගොන්කමක්. නෂ්ඨ වෙලා යනකන් බලන් ඉන්න තියෙන්නෙ. :)
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔකේ ඉන්න බහුතරයක් කබ්රාල් ඔබපු ගොට්ටො.. උන් සේරම නෑකම බලල පන්නල ඉන්න ඕනේ. පොහොට්ටුවේ ගොට්ටෝ රැලත් එක්කම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    Governor Nandalal Weerasinghe has called for austerity and a freeze on govt hiring, but apparently none applies to the
    @CBSL . They want an instructor for their fancy gym! Fancy that. Who said Sri Lanka was facing the worst economic crisis since 1948?

    FTltPiMUYAAp4WM

    New head count or filling an old position? Also some of these things don't reach the top. Mada level ekenma sentimental karala daanawa. So he probably isn't aware about it.

    Not defending anything but sometimes that is the case.

    Also who is this Ranga Srilal dude? Verified twitter ekak tiyene dial ekak wage. But hurt jeppa?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් පොඩි නන්දෙව (නන්දලාල්ව) අයින් කරන්න යනවලු.
    මම නම් දන්නේ නැහැ ඇයි කියලා.
    ඒත් අවුරුදු ගණන් මහ බැංකුවේ වැඩ කරලා මොට්ට වෙච්චි එකෙක් ගේද්දී
    ළඟ චූන් එවුන්ට චූන් ගියාට
    මට ඇල්ලුවේ නැහැ.
    ඔහුට පිටරට phd තියෙන එක හෝ
    ඔහු මහබැංකුවේ අවුරුදු ගණන් සේවය කරලා තියෙන එක හෝ
    මට වැදගත් නැහැ.
    කොටින්ම ඔහු මහබැංකුවේ අවුරුදු ගණනක් සේවය කරලා තිබීමම
    නුසුදුසුකමක් හැටියටයි මම දකින්නේ.
    මන්ද එවැන්නෙකුට තමන් අවුරුදු ගණනක් සේවය කරපු
    ආයතනික රාමුවට පිටින් හිතන්න බැහැ.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේ ආර්ථික අර්බුදය විසඳන්න

    ඉංග්‍රීසි කතා කරන ගොඩේ බයියොන්ට බැහැ.
    ඒ වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික විචක්ෂණ භාවයක් එක්ක

    රාමුවෙන් පිට හිතන්නෙක් අවශ්‍යයි.
    ආපහු ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කරයි කියල කතාවක් යනවා.
    මම දන්නේ නැහැ ඔහු කොතරම් හොඳට වැඩ කරයිද කියලා.

    ඒත් ඔහු පත් කිරීම පිටුපස ඇති තර්කය මෙයයි.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    coomaraswamy hodai mama danna widihata. hebei monawa unath arthike hoda mattame nemei tiyenne.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    දැන් පොඩි නන්දෙව (නන්දලාල්ව) අයින් කරන්න යනවලු.
    මම නම් දන්නේ නැහැ ඇයි කියලා.
    ඒත් අවුරුදු ගණන් මහ බැංකුවේ වැඩ කරලා මොට්ට වෙච්චි එකෙක් ගේද්දී
    ළඟ චූන් එවුන්ට චූන් ගියාට
    මට ඇල්ලුවේ නැහැ.
    ඔහුට පිටරට phd තියෙන එක හෝ
    ඔහු මහබැංකුවේ අවුරුදු ගණන් සේවය කරලා තියෙන එක හෝ
    මට වැදගත් නැහැ.
    කොටින්ම ඔහු මහබැංකුවේ අවුරුදු ගණනක් සේවය කරලා තිබීමම
    නුසුදුසුකමක් හැටියටයි මම දකින්නේ.
    මන්ද එවැන්නෙකුට තමන් අවුරුදු ගණනක් සේවය කරපු
    ආයතනික රාමුවට පිටින් හිතන්න බැහැ.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    මේ ආර්ථික අර්බුදය විසඳන්න

    ඉංග්‍රීසි කතා කරන ගොඩේ බයියොන්ට බැහැ.
    ඒ වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික විචක්ෂණ භාවයක් එක්ක

    රාමුවෙන් පිට හිතන්නෙක් අවශ්‍යයි.
    ආපහු ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කරයි කියල කතාවක් යනවා.
    මම දන්නේ නැහැ ඔහු කොතරම් හොඳට වැඩ කරයිද කියලා.

    ඒත් ඔහු පත් කිරීම පිටුපස ඇති තර්කය මෙයයි.
    He was at IMF for a number of years and was the advisor for India for recovery in the late 90s