මහ බැංකුව අද නයිට් ඩියුටි

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්ත කතාව මහා බැංකුව පවතින පැලැන් වලට සහයක් දෙන්නේ නැත්තනම් ? ඔය නිලදාරීන් තියාගෙන වැඩක් තියෙනවාද ? නැද්ද? ඔය නිලදාරීන් අයින් කරලා වැඩ කරන අය ටිකක් දාගන්න බැරිද ?
    අවරුදු 5ක් ගිහිනුත් මෙහෙම කියන්න නම් නෙමේ ගොටාව පත් කලේ මතක තිබ්බොත් හොදයි .

    අනිත් පැත්තට මේක දේශපාලන මිඩියා සෝ එකක් මේක කරන්න වුනේ ඇයි ?
    1. වැඩ බැරි කම වහගන්න වෙන්න පුළුවන්
    2. ඒ වගේම ලංකාවේ සොදුරු විපක්ෂේ එන්න පුළුවන් මඩ වලට පිළිතුරක් දෙන්න .

    නිකමට හරි ඔය නිලදාරීන් වැඩ කරන්නේ නැහැ කියලා මිඩියා සෝ දාන්නේ නැතුව එකපාරම මාරු කලොත් ජෙප්පෝ unp කියන්නේ එකාදිපතියෙක් හොරා කන්න හෙන්චයියෝ දාන්න යනවා කියලා ? ලගදි මහා බැංකුවේ කව්ද ඇස වෙනකොට ඕක කිව්වා


    සියදිවි හානිකරගත්ත කෙනායි . ත්විල් ලොක්කා මැරුව එකයි වැඩිය ඕනේ නැහැ බුද්ධි අන්ශේ නිලදාරියා අස්ස්දන්ට් වුනු වෙලේ
    tv එකේ ලොකු ජෙප්පොය් එළකිරියේ පොඩි සිප්පිකටු ජෙප්පෝ නටපු විදිය මතකනේ :P:P


    කොහොම හරි ගෝටා ස' අපිට කියන්න තියෙන්නේ තව අවරුදු 5ක් ගිහින් නම් ඕක නම් කියන්න තියාගන්න එපෝ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pelawatte jvp office eke light damme na 2015 idan . eken kiyanne na lapakota raata wada kare na kiyala mokada lapaya raata wada kare sirikothe .ehe light dala tibune :D :yes: :D
     
    • Like
    Reactions: Heshan Daminda

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    103548144_2783672571863353_1779904797570084591_n.jpg
     
    • Like
    Reactions: kinkon