මහ බැංකුව රුපියල් බිලියන සියයක් මුද‍්‍රණය කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර තිබේ.

    වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.1ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින හතකට රුපියල් බිලියන 70ක් එකතුකර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන එකසිය හයකට ආසන්න මුදලක් යොදවා තිබේ.

    ඒ හරහා බැංකු පද්ධතියට අතිරේකව එක් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යයි.

    මෙය මහා බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූලවන අතර රජයේ අයවැය හිඟය පියවීමක් සිදු නොවෙයි.

    රජයට අයවැය හිඟය පියවා ගැනීම සඳහා අදාළ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව සිදුකළ නොහැකිය.

    2024-OMO-term-oct25-1024x567-1.jpg


    ranil rajapakshala rata sanwaradanaya karapu hati onna bala ganilla
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    okage meparath 2.50 ponnyge excel sheet eka balanda asai

    thiyana 2.5% nethi karanawa okun

    ATM walin aluth kola ei neda wadiyen?

    @netudara shock wela inne
    lol
    ------ Post added on Oct 28, 2024 at 11:49 PM

    shock una nusai rewila dislike gahala penala duwanne, okunta denna uththara naha. ranil rajpakshala erapu erillata thamai me salli print karanne
    ------ Post added on Oct 29, 2024 at 12:27 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    පැරදෙන්න ඔන්න මෙන්න තියලා “මට බලේ නැත්තං තොපිට දෙඥ්ඥං බැටේ” කියලා කොරහත් බිඳගෙනම ගිය හැටි
     

    Similar threads