මහ බෝවිටියා..

osandaja

Member
Feb 11, 2008
360
324
0
bovitiya.jpg


ඉස්කෝලෙට පියමං කල
පටු පාරේ වංගුව ලඟ
දම් පාටින් මල් පිපිලා
මහ බෝවිටියා ..
.
පුංචි කාලෙ ඉස්කෝලෙට
යන විටදී දුටුව දෙයින්
කම්පිත වූ හිත නැවතත්
තිගැස්සුනා එක වරටම
දැක බෝවිටියා..
.
ගැටවරයෙකුගේ සිරුරක්
දැවෙමින් තිබුනා සෑයක
ටයරය මත
පඳුරු අතර
මහ බෝවිටියා...
.
ජනක බොරලැස්ස
17-07-2016
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ade bowitiya mal dan dakinna nahane :(

    හෝර්ටන් තැන්නේ නම් දකින්ඩ පුලුවන්.....

    මේක මම ගත්ත ෆොටෝ එකක්........ මේවා මහ බෝවිටියා.... තෝමස් ෆා ඉන් එක ලඟ පඳුරු ගොඩක් තියෙනවා.

    තව හීන් බෝවිටියා කියලා ජාතියකුත් තියනවා..... මල වෙනස්... දුර්ලභයි..


    16779590444_c23995fe61_z%2B%25281%2529.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෝර්ටන් තැන්නේ නම් දකින්ඩ පුලුවන්.....

    මේක මම ගත්ත ෆොටෝ එකක්........ මේවා මහ බෝවිටියා.... තෝමස් ෆා ඉන් එක ලඟ පඳුරු ගොඩක් තියෙනවා.

    තව හීන් බෝවිටියා කියලා ජාතියකුත් තියනවා..... මල වෙනස්... දුර්ලභයි..


    16779590444_c23995fe61_z%2B%25281%2529.jpg

    ඉස්සර අපේ ගෙවල් පැත්තේ ඔවිටිවල එහෙම තිබ්බ බන් ඕව. දැනුත් තියනවද දන්නේ නැහ. වෙලාවක් නැති හින්ද යැවෙන්නේ නැහැ එතින් ඉස්සර වගේ
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ගැටවරයෙකුගේ සිරුරක්
    දැවෙමින් තිබුනා සෑයක
    ටයරය මත
    පඳුරු අතර
    මහ බෝවිටියා...
    :shocked::shocked::sorry::sorry: