මහ මග ජීවිතය

manoj911

Member
Aug 22, 2010
9
3
0
පිලිසරණක් නොමැති
මහමග ඇවිදයන
අන්ත අසරණ මේ ජීවිතයට
සරණ නුඔයි දෙවියනේ

මාපිය උරුමයක් නොමැතිව
බිහිවූ පවට මේ ලෝකයට
මහමගයි සරණ වූයේ
බඩගින්න නිවාගන්න

වරදක් වේනම් මගෙන් ඔබ හට
සමාවෙනු කරුණාකර
මමත් දරුවෙකි වෙරදරන
තව එක් දිනක් ගෙවාගන්න

by-
පුබුදුවා

http://www.pubudulive.blogspot.com/
 

Attachments

  • 091005123442_indo_beggars_afp_466.jpg
    091005123442_indo_beggars_afp_466.jpg
    35.3 KB · Views: 64

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
attachment.php


පිලිසරණක් නොමැති
මහමග ඇවිදයන
අන්ත අසරණ මේ ජීවිතයට
සරණ නුඔයි දෙවියනේ

මාපිය උරුමයක් නොමැතිව
බිහිවූ පවට මේ ලෝකයට
මහමගයි සරණ වූයේ
බඩගින්න නිවාගන්න

වරදක් වේනම් මගෙන් ඔබ හට
සමාවෙනු කරුණාකර
මමත් දරුවෙකි වෙරදරන
තව එක් දිනක් ගෙවාගන්න

by-පුබුදුවා

http://www.pubudulive.blogspot.com/
 
  • Like
Reactions: dilrasan

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    කාලෝචිත නිර්මාණයක් සහෝ...දිගටම ලියන්න...
    ඉදිරිපත් කිරීමේදී තරමක් ලොකු අකුරු වලින් ලියන්න...:)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    attachment.php


    පිලිසරණක් නොමැති
    මහමග ඇවිදයන
    අන්ත අසරණ මේ ජීවිතයට
    සරණ නුඔයි දෙවියනේ

    මාපිය උරුමයක් නොමැතිව
    බිහිවූ පවට මේ ලෝකයට
    මහමගයි සරණ වූයේ
    බඩගින්න නිවාගන්න

    වරදක් වේනම් මගෙන් ඔබ හට
    සමාවෙනු කරුණාකර
    මමත් දරුවෙකි වෙරදරන
    තව එක් දිනක් ගෙවාගන්න

    by-පුබුදුවා

    http://www.pubudulive.blogspot.com/


    elaz:)
     

    manoj911

    Member
    Aug 22, 2010
    9
    3
    0
    බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම අදහස් දැක්කුවට