මහ මැතිවරණයේ ජය කාටද?

ජය කාටද?

  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය(ජෙනරල් පිල)

    Votes: 7 31.8%
  • එක්සත් ජාතික පෙරමුණ

    Votes: 4 18.2%
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

    Votes: 11 50.0%

  • Total voters
    22
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහ මැතිවරණයේ ජය කාටද?



එක්සත් ජාතික පෙරමුණ


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය(ජෙනරල් පිල)



එක්සත් ජනතා නිදහස් සන්ධානය
 

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
Den ara Jandipathewaranayatta ekamuthu una set eka wena wena paksha attogendha ban? Ara pila mea pila kiyala :lol: dumb Sri Lankans
 

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    පව් දෙයියනේ අසරණයා...

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය(ජෙනරල් පිල)



    මේවට හිකෙනුත් පුනා යනවා......

    :lol::lol::lol:

    ජේ.වී.පී. - යූ.එන්.පී සන්ධානෙ දැන්මම දෙකට කැඩිලා. අනේ පොන්සීකා දිනුවනම් කොහොම රට කොරන්ටද මන්දා...:(

    අනේ දැන් කියන්නෙපා පොන්සීකා දිනුවනම් යූ.එන්.පී එයාව අත අරින්නෙ නෑ කියලා...:no:

    ඒක අපිත් දන්නවා...:lol:

    පව් දෙයියනේ අසරණයා...:rolleyes:

    පැංසොං ගිහිං වත් මුං ඉන්න දෙන්නෙ නෑනෙ ඒ මනුස්පයට...:angry:


     
    Last edited:

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    the blurred dream....

    sarath_fonseka_1102.jpg