මහ මැතිවරණය 2015- ඔබේ මනාපය කාටද?

ඔබේ මනාපය කාටද?

  • එක්සත් ජාතික පෙරමුණ

    Votes: 48 35.6%
  • එක්සත් ජනතා නිදහස් සන්ධානය

    Votes: 63 46.7%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 21 15.6%
  • ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

    Votes: 0 0.0%
  • බොදු ජන පෙරමුණ

    Votes: 2 1.5%
  • දෙමළ සන්ධානය

    Votes: 1 0.7%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    135
  • Poll closed .

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මහ මැතිවරණය 2015- ඔබේ මනාපය කාටද?

    මේ පාර ඡන්දය කරට කර සටනක් නිසා මම හිතුවා පොඩි මත විමසුමක් කරන්න...
    ඒ නිසා ටොයියනි, බයියනි, ජෙප්පනි, අනෙකුත් සියල්ලනි ඔබේ මනාපය ලකුණු කරන්න. අපි බලමු දළ වශයෙන් ඔන්ලයින් මනාප යන හැටි.....
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ex6H2DiZp
     
    • Like
    Reactions: dilshanjvc

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    baya wenna epa, kauru dinnath me sare 2/3 Majority ekak ganna wen na UNP ekata or UPFA ekata
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    දැනට ප්‍රකාශිත මනාප අනුව ප්‍රතිඑලය මෙන්න....

    එක්සත් ජාතික පෙරමුණ
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    26 ------35.14%
    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    34 ----45.95%
    ජනතා විමුක්ති පෙරමුණ
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    13 -----17.57


    ඒ අනුව අර කියන්නා වාගේ ආණ්ඩු හදන තුන්වන බලවේගය ලෙස ජවිපෙ ඉදිරියට ඇවිත් ඇති බව පෙනේ... කට්ටියගෙ අදහස මොකද??
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    jepponta 15% meke. unta attatama awe 5%.aa kiyanne online polls wala unta ena percentage eka 3n beduwama actual eka enne 😂 😂 😂 😂
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    jepponta 15% meke. unta attatama awe 5%.aa kiyanne online polls wala unta ena percentage eka 3n beduwama actual eka enne 😂 😂 😂 😂
    Already explained it in another thread. Elakiri users are just a sample of urban, sub urban middle class.
    Check Maharagama, homagana, kesbawa results
     
    • Wow
    Reactions: kasunkaru