මහ රහතුන් වැඩි මග ඔස්සේ

janthuefac

Junior member
  • Sep 27, 2012
    72
    13
    8
    මහ රහතුන් වැඩි මග ඔස්සේ

    මචන්ග්ලා,
    කවුරු හරි ගාව තියෙනවද දිවයින පත්තරේ යන මහ රහතුන් වැඩි මග ඔස්සේ කියන ලිපි මාලාව. තියෙනවනම් කව්රු හරි PM කරපල්ලකෝ.
     
    • Like
    Reactions: homoelectronics

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    hawlok town wala karunarathna kiyala publisher ekak thiyenawa, eyala thamai print karanne, ethanin book eka ganna
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් මේ ලිපි ටික හැම සතියෙම කියවනවා.
    දිවයින පත්තරේ website එකෙන් එක එක ගන්න පුලුවන්