මහ රහතුන් වැඩි මග ඔස්සේ

Lord Voldermort

Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    මහ රහතුන් වැඩි මග ඔස්සේ

    යාලුවනේ 2014 ජනවාරි 26 දක්වා පලවූ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ග්‍රන්ථ/ලිපි pdf සංස්කරණ පහත තියෙන ලින්ක්ස් වලින් ඔයගොල්ලන්ට ගන්න පුලුවන්. කලින් කියවල නැති අය පලවෙනි පොත විතරක් හරි අරගෙන කියවන්න. බොහොම වටිනවා.

    අතහැරීම 1

    http://www.mediafire.com/download/tufwhn2ha7cbi3q/athaherima%201.pdf

    අතහැරීම 2

    http://www.mediafire.com/download/nan7aq1s76n1sfc/athaherima-2.pdf


    සතර අපායෙන් මිදෙමු 1 (අතහැරීම 3)

    http://www.mediafire.com/download/uaj4atlqivbg0mz/ataherima3.pdf

    සතර අපායෙන් මිදෙමු 1 කොටසින් පසු ලිපි (2014 ජනවාරි 26 දක්වා)

    http://www.mediafire.com/download/okjr1ygorqsuywf/ataherima3b.pdf

    අතහැරීම 4 - යාගය

    http://www.mediafire.com/download/961001b1q30bvot/athaherima4-yagaya.pdf

    අතහැරීම 5 යහපත් රාත්‍රියක්

    http://www.mediafire.com/download/opjddclkosdqtty/Yahapath%20Ratriya.pdf


    මේ ඔක්කොම මම ගත්තෙ http://waytonivana.blogspot.com කියන site එකෙන්. ඒකේ තවත් ධර්ම දේශනා ගොඩක් තියෙනවා. පුලුවන්නම් ඒවත් බලන්න.

    අවසාන වශයෙන් මේ ධර්ම දානයෙන් රැස්කරගත් යම් පිනක් ඇතොත් එය මෙම ලිපිපෙල ලබාදීමට කැපවූ සියල්ලන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයටම හේතු වේවා.


    P.S. - බලපු අය අනෙක් අයටත් බලන්න bump එකකුත් දාගෙනම යන්න.
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා,

    පෙබරවාරි මස දේශනා,

    2014 පෙබරවාරි 1 දින - සවස 6.00 - සදහම් සෙවණ, වැලිකඩ, රාජගිරිය (අතුරලියේ රතන හිමියන්ගේ පන්සල)
    2014 පෙබරවාරි 2 දින - සවස 4.00 - මාතර, රදන්පල පන්සල
    2014 පෙබරවාරි 4 දින - සවස 5.00 - නිග්‍රෝධාරාමය, ගැමුණු මාවත, මාකොළ පාර, කිරිබත්ගොඩ
    2014 පෙබරවාරි 6 දින - සවස 3.00 - මුතියංගන රජමහා විහාරය, බදුල්ල
    2014 පෙබරවාරි 8 දින - සවස 4.00 - රුවන්වැලිසෑය, අනුරාධපුර
    2014 පෙබරවාරි 11 දින - සවස 6.00 - ශ්‍රී විමලාරාමය, ශාන්ත රීටා පාර, රත්මලාන ( ඩිපෝව අසල)
    2014 පෙබරවාරි 12 දින - සවස 4.30 - පේමාවති ආරණ්‍ය, වත්තේගම, තලටුඅංග, වැල්ලව, කුරුණෑගල
    2014 පෙබරවාරි 13 දින - උදේ 9.30 - කොළඹ, රේගුව
    2014 පෙබරවාරි 14 දින - දවල් 2.00 - පුෂ්පාරාමය, කුඩාඔය, ලබුකලේ
    2014 පෙබරවාරි 16 දින - දවල් 2.00 - ජිනේන්ද්‍රරාමය, අල්පිටිය, දෙවනගල, මාවනැල්ල
    2014 පෙබරවාරි 18 දින - උදේ 8.30 - හේමාල්ස් තැලිසීමියා රෝහල, සිරිමා බණ්ඩාරනායක මාවත, මහර, කිරිබත්ගොඩ
    2014 පෙබරවාරි 19 දින - වාසල උත්සව ශාලාව, මණ්ඩාවල පාර, රඳාවාන, ගම්පහ
    2014 පෙබරවාරි 20 දින - දෙහිවල පන්සල
    2014 පෙබරවාරි 22 දින - සවස 5.00 - කුරුණෑගල නගර ශාලාව
    2014 පෙබරවාරි 25 දින - සවස 4.00 - කළුබෝවිල රෝහල
    2014 පෙබරවාරි 27 දින - සවස 5.00 - ගම්පහ, විගඩ
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    YbGZxKA.jpg
     
    Last edited:

    khanti_sukha

    Member
    Dec 1, 2013
    10
    2
    0

    [FONT=garamond,serif][FONT=garamond,serif]මැයි [/FONT]මස දේශනා,

    2014 මැයි 15 දින බ්‍රහස්පතින්දා - සවස 3.30 - කලපළුවාව, තපෝවනය
    [/FONT]

    [FONT=garamond,serif]2014 මැයි 19 සඳුදා - සවස 4.00 - ශ්‍රී බෝධිමළු විහාරය, තඹුත්තේගම (ප්‍රාථමික විදුහල අසල)[/FONT]

    [FONT=garamond,serif]2014 මැයි 21 බදාදා - සවස 5.00 - දක්ෂිනාරාමය ගල්කිස්ස[/FONT]

    [FONT=garamond,serif]2014 මැයි 23 සිකුරාදා - සවස 5.30 - වාද්දුව, වැලිපිටිය චන්ද්‍රරාමය පානදුර[/FONT]
    [FONT=garamond,serif]
    2014 මැයි 25 ඉරිදා - සවස 4.00 - කොමිලාවත්ත පාර, වතුරුගම (රඳාවාන හන්දියෙන් යක්කල දෙසට)
    [/FONT]

    [FONT=garamond,serif]2014 මැයි 27 අඟහරුවාදා - සවස 3.00 - මහරගම නාවින්න ආයුර්වේද මධ්‍යස්ථානය [/FONT]

    [FONT=garamond,serif]2014 මැයි 31 සෙනසුරාදා දින - සවස 4.00 - ශ්‍රී සුදර්ශනාරාම බෝධිමළු විහාරය, පොලොන්නරුව (සංචාරක පොලිසිය අසල) [/FONT]


    දුරුතු මස උදාවේ සිට වෙසක් මස අවසානය තෙක් පුරා මාස පහක් අඛණ්ඩව පැවති ධර්ම දේශනා මාලාව පොලොන්නරුවේ පැවැත්වෙනු ලබන දේශනාවෙන් සමාප්ත වන බව කරුණාවෙන් දන්වා සිටිමු.

    - මෙම සදහම් පණිවුඩය සියලු දෙනා අතර බෙදා හැර ඔබත් ධර්ම දානමය උතුම් පින්කමට දායක වන්න

    [FONT=&quot][FONT=verdana,sans-serif]ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ පටිගත කල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ඉදිරි ධර්ම දේශනා පිළිබද විස්තර හා වැඩි විස්තර [/FONT][FONT=verdana,sans-serif]www.maharahathunwadimaga.com[/FONT][FONT=verdana,sans-serif], www.rahathunwedimaga.lk


    වෙබ් අඩවි ඔස්සේ ලබා ගත හැකි අතර,
    [/FONT]
    [/FONT]

    [FONT=verdana,sans-serif]utube ඔස්සේ නැරඹිම සදහා "Gihigeyin Niwan Magata" හා"Maha Rahathun Wedi Maga Osse" නුවෙන් ටයිප් කර Search කරන්න. [/FONT]
    [FONT=verdana,sans-serif]ධර්ම දේශනා අඩංගු ප්‍රධාන YouTube චැනල : [FONT=verdana,sans-serif]http://www.youtube.com/user/[/FONT][FONT=verdana,sans-serif]rw[/FONT][FONT=verdana,sans-serif]jdkjanakahr[/FONT][FONT=verdana,sans-serif], [/FONT][FONT=verdana,sans-serif]http://www.[/FONT][FONT=verdana,sans-serif]youtube.com/user/as[/FONT][FONT=verdana,sans-serif]emantha[/FONT][/FONT]
    [FONT=verdana,sans-serif]"මහ රහතුන් වැඩි මග ඔස්සේ " ලිපි එකතුවක් සහ ග්‍රන්ථ මෘදු පිටපත් [FONT=verdana,sans-serif]http://waytonivana.[/FONT][FONT=verdana,sans-serif]blogspot.co[/FONT][FONT=verdana,sans-serif]m/2012/09/2011-[/FONT][FONT=verdana,sans-serif]2012.html[/FONT][FONT=verdana,sans-serif] වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.[/FONT][/FONT]
    [FONT=verdana,sans-serif][FONT=&quot][FONT=verdana,sans-serif]

    https://groups.google.com/forum/#!topic/emailsrilanka/_kL2qMUPryE
    [/FONT][/FONT][/FONT]



     
    Last edited: