"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" | ධර්ම දේශනා සහ ධර#
භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කලාවූ ශ්‍රී සද්ධර්මය, තාක්ෂණය නම් වූ මාරයාට යටවෙමින් පවතින මේ කාල වකවානුවේ අපි හැමෝම නොදැනුවත්වම සතර අපායට ලංවන බව අපි නොදැන සිටියෙමු. නමුත් ධර්මය අවරට යන මේ කාල වකවානුවේ බුදුරාජාණන් වහන්සේවම විශ්වාස කරමින්, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ගමන් කර, මාරයා පරාජය කර, නැවතත් ශ්‍රී සද්ධර්මය මතුකරගත්, අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ අප කෙරෙහි ඇති මහා කරුණාව නිසාම දේශනා කළා වූ ධර්මය අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අපගේ පුණ්‍ය කර්මයක් නිසාමයි. උන් වහන්සේ දේශනා කල ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සහිත කාලය පැය 33ක MP3 ලෙස සකස් කල 700MB සංයුක්ත තැටියක් පහත යොමුව තුළින් බාගත කරගත හැක.
http://maharahathun.wordpress.com/cd/
තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා ! නිවන් දකිත්වා !
http://maharahathun.wordpress.com/cd/
“බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාය” බුදුරජාණන්වහන්සේ දේශනා කල එම සත්‍ය පසක් කරමින් මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සංවිධානය කල, පටිගත කල, අන්තර්ජාලයට එකතු කල සහ ශ්‍රවණය කරන, ශ්‍රවණය කිරීමට සලස්වන සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා! ඔබට අවස්ථාවක් තිබේනම් අනිවාර්යයෙන්ම මෙම ධර්ම දේශනා ඔබගේ දෙමවුපියන්ට අසන්නට සලස්වන්න.
- සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
Got from an E- mail if repost sorry