මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, මීලග ධර්ම දේශනා

youtube

Member
Feb 22, 2012
478
115
0
යවත්කාලීන කලා Updated

පෙබරවාරි
2014 පෙබරවාරි 1 දින - සවස 6.00 - සදහම් සෙවණ, වැලිකඩ, රාජගිරිය (අතුරලියේ රතන හිමියන්ගේ පන්සල) *updated
2014 පෙබරවාරි 2 දින - සවස 3.00ට - ඌරුගමුව රදම්පොළ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේදී
2014 පෙබරවාරි 4 දින - සවස 5.00 - නිග්‍රෝධාරාමය, ගැමුණු මාවත, මාකොළ පාර, කිරිබත්ගොඩ *updated
2014 පෙබරවාරි 6 දින - සවස 3.00 - මුතියංගන රජමහා විහාරය, බදුල්ල*updated
2014 පෙබරවාරි 8 දින - සවස 6.00 - අනුරාධපුර රුවන්වැලි සෑය
2014 පෙබරවාරි 11 දින - සවස 6.00 - ශ්‍රී විමලාරාමය, ශාන්ත රීටා පාර, රත්මලාන ( ඩිපෝව අසල) *updated
2014 පෙබරවාරි 12 දින - සවස 4.30 -- පේමාවති ආරණ්‍ය, වත්තේගම, තලටුඅංග, වැල්ලව, කුරුණෑගල*updated
2014 පෙබරවාරි 13 දින - උදේ 9.30 - කොළඹ, රේගුව
2014 පෙබරවාරි 14 දින - දවල් 2.00 - පුෂ්පාරාමය, කුඩාඔය, ලබුකලේ
2014 පෙබරවාරි 16 දින - දවල් 2.00 - ඇල්පිටිය පන්සල(කෑගල්ල දිස්ත්‍රික් මාවනැල්ල)
2014 පෙබරවාරි 18 දින- උදෑසන 8.30 - හේමාල්ස් තැලිසීමියා රෝහල, සිරිමා බණ්ඩාරනායක මාවත, මහර, කිරිබත්ගොඩ *updated
2014 පෙබරවාරි 19 දින - වාසල උත්සව ශාලාව, මණ්ඩාවල පාර, රඳාවාන, ගම්පහ *updated
2014 පෙබරවාරි 20 දින - දෙහිවල පන්සල
2014 පෙබරවාරි 22 දින - සවස 5.00 - කුරුණෑගල නගර ශාලාව
2014 පෙබරවාරි 25 දින - සවස 4.00 - කළුබෝවිල රෝහල
2014 පෙබරවාරි 27 දින - සවස 4.30 - ගම්පහ, බෙම්මුල්ල,විගොඩ, ධම්මයුක්තිකාරම විහාරය*updated

මාර්තු
2014 මාර්තු 2 දින - කිරිල්ලවල, වෑබඩ
2014 මාර්තු 4 දින - කොට්ටාව
2014 මාර්තු 6 දින - සවස 4.00 - ලංකා බැංකුව, කොටුව
2014 මාර්තු 8 දින - වික්ටෝරියා නිවාසය, වැලිකඩ , රාජගිරිය
2014 මාර්තු 9 දින - සවස 5.00 - කුලියාපිටිය - දුම්මලසූරිය
2014 මාර්තු 11 දින - සවස 5.00 - මත්තේගොඩ ප්‍රජා ශාලාව
2014 මාර්තු 13 දින - සවස 5.00 - හිඹුටාන
2014 මාර්තු 15 දින - සවස 5.00 - සීදුව පන්සල
2014 මාර්තු 17 දින - සවස 5.00 - පීපල්ස් ලීසිං-බොරැල්ල
2014 මාර්තු 18 දින - සවස 4.00 - මාතර
2014 මාර්තු 20 දින - සවස 4.30 - අම්බලන්ගොඩ
2014 මාර්තු 22 දින -
2014 මාර්තු 24 දින - කහතුඩුව පන්සල
2014 මාර්තු 26 දින - සවස 5.00 - අංක 227,දෙහිඕවිට පාර,දැරණියගල*updated
2014 මාර්තු 28 දින - වැල්ලවත්ත බෞද්ධ පිරිවෙණ
2014 මාර්තු 30 දින - ගම්පහ
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
2014 පෙබරවාරි 11 දින - සිරිවිමලාරාමය, රත්මලාන

yana kenake meka record karanna baridaaaaaa

2.gif
2.gif
 
youtube

Member
Feb 22, 2012
478
115
0
තව පැය බාගයකින් සජීවීව බලන්න පුලුවන්

Last edited:

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කව්ද බන් ඔය හාමුදුරුවෝ මම අදයි දන්නේ මොකක්ද විශේෂත්වය
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අප්‍රේල් සජීවී ධර්මදේශනා

    2014 අප්‍රේල් 19 දින - සවස 5.00 - කොස්කදවිල මහජන ක්‍රීඩාoගණය, හෝකන්දර
    2014 අප්‍රේල් 21 දින - සවස 4.00 - නාගොල්ලාගම, ශ්‍රී ඉසිපතනාරාමය, කිරිඉතුරුම්මැඩිල්ල
    2014 අප්‍රේල් 23 දින - සවස 5.00 - ඇරැව්වල, එගොඩවත්ත හන්දිය, නො 341/c 39, මහයාය වත්ත
    2014 අප්‍රේල් 25 දින - සවස 4.00 - නාවලපිටිය, ශාන්ත ඇන්ඩ්රු බාලිකා විදුහල (පොලිසිය අසල)
    **2014 අප්‍රේල් 27 දින - සවස 4.00 - රිජ්වේ ළමා රෝහල (බොරැල්ල මරදාන මාර්ගයේ පිවිසුම් දොරටුව)**
    2014 අප්‍රේල් 29 දින - සවස 5.00 - කොළඹ ඇස් රෝහල
    2014 අප්‍රේල් 30 දින - සවස 5.00 - වඩුවත්ත, ජයසුමනාරාමය, දංඕවිට, වරකාපොල

    නොපමාව කුසල් රැස්කරගන්න

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඔව් මචං මේ ඒ රහතන් වහන්සේ තමයි. ඉතාමත් දුර්ලභ අවස්තවක්. පුලුවන්නම් ගිහින් අහපන්.

    :nerd: උබ කොහොමද දන්නේ??? මට මතකයි මම අහපු එක බණක ඒ හාමුදුරෝවෝ කිව්වා මම තාම රහත් වෙලා නෑ කියලා....:rolleyes:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    :nerd: උබ කොහොමද දන්නේ??? මට මතකයි මම අහපු එක බණක ඒ හාමුදුරෝවෝ කිව්වා මම තාම රහත් වෙලා නෑ කියලා....:rolleyes:
    මේක මුල ඉදලා අගටම අහපන්කො. ඊට පස්සෙ මොනව හරි ප්‍රශ්ණ තියනවනම් හිමීට කතාකරමු

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මේක මුල ඉදලා අගටම අහපන්කො. ඊට පස්සෙ මොනව හරි ප්‍රශ්ණ තියනවනම් හිමීට කතාකරමු

    මොකද්ද බන් මේ විඥ්ඥානය බැහැගන්නවා කියන්නේ??? :confused::confused::confused::confused:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මොකද්ද බන් මේ විඥ්ඥානය බැහැගන්නවා කියන්නේ??? :confused::confused::confused::confused:

    ඒ කියන්නෙ මචං කව්රුහරි මැරෙනමොහොතෙ උපදින චුතිසිත (අවසාන සිත) අනුව තමයි ඊලඟ භවය තීරණයවෙන්නෙ. ඒ සිත් උපදෙන්නෙ මැරෙන පුද්ගලයාගෙ උපාදාන අනුව. උපාදානය කියන්නෙ තමන් වැඩිම තන්හාවෙන් අල්ලගත්ත දේවල්. භවය අල්ලගන්නවා කියන්නෙ ඊලඟට උපදින්නෙ කොහෙද කියලා තීරණය කරලා ඉවරයි. භවය තීරණය කරපුගමන් විඥ්ඥානය බැහැගන්නවා නියමිත භව ගර්භාෂයට. උදාහරණයක් හැටියට ඊලඟ භවය බල්ලෙක්නම්, විඥ්ඥානය බැහැගන්නෙ බැල්ලියෙකුගෙ බඩට. විඥ්ඥානයෙන් තමයි ගර්භාෂයේ ඇතිවෙන කළලයට ජීවය දෙන්නෙ. විඥ්ඥානය කියන එක ටිකක් විස්තර කරන්න අමාරුයි මචං.