මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, මීලග ධර්ම දේශනා

youtube

Member
Feb 22, 2012
478
115
0
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ, මීලග ධර්ම දේශනා

"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ " ලිපි පෙළ අප වෙත දායාද කළ ඒ අති පුජනීය ස්වාමීන් වහන්සේ ඔබ අප කෙ‍රේ අනුකම්පාවෙන් දැන් ධර්ම දේශණා පවත්වන්නාහ. උන්වහන්සේගේ මීලග ධර්ම දේශනා, පහත දිනවල පහත ස්ථානයන්හිදී පැවැත්වේ. ඔබගේ ව‍ටිනා කාලයෙන් සුළු මොහොතක් වැය කොට මෙම පුණ‍්‍යකර්මයන්‍ට සහභාගිව සතර අපායෙන් මිදීම උදෙසා කුසල් රැස් කරගන්න‍ට‍ මෙත් සිතින් කරන
ආරාධනාවයි!

ධර්ම දානය ‍උදෙසා මෙම සදහම් පණිවුඩය සියලු දෙනා අතර බෙදාහරින්න.

ජනවාරි

2014 ජනවාරි 5 දින - සවස 5.00 - කොහිලවත්ත ගංගාතිලක විහාරය
2014 ජනවාරි 8 දින - සවස 5.00 - උඩහමුල්ල ඩිපෝව අසල සුධර්ශනාරාමය
2014 ජනවාරි 11 දින - සවස 5.00 - අංක 236,ඔස්ටින් ෆොන්සේකා පෙදෙස,රොබට් ගුණවර්ධන මාවත,බටපොත,බත්තරමුල්ල
2014 ජනවාරි 12 දින - සවස 6.30 - සුර්‍ර්‍ය මාවත, තලංගම, කොස්වත්ත
2014 ජනවාරි 15 දින - උදේ 8.00 - තිස්සමහාරාමය, සදගිරිසෑය
2014 ජනවාරි 18 දින - රාත්‍රී 7.00 - පැලවත්ත ආසිරි උයන
2014 ජනවාරි 21 දින - සවස 5.00 - BMICH
2014 ජනවාරි 2
3 දින - සවස 5.00 - පොකුණුවිට පන්සල
2014 ජනවාරි 25 දින - සවස 3.00 - බකමුණ, ලග්ගල
2014 ජනවාරි 28 දින - සවස 5.00ට ගෝනපොල, කුඹුක උතුර,
ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී (නා ගස් හංදිය පන්සල) - (හොරණ)
2014 ජනවාරි 30 දින - සවස 5.00 - නුවර, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරය

පෙබරවාරි
2014 පෙබරවාරි 1 දින - සවස 6.00 - රාජගිරිය
2014 පෙබරවාරි 2 දින - මාතර, රදන්පල
2014 පෙබරවාරි 4 දින - සවස 5.00 - කිරිබත්ගොඩ
2014 පෙබරවාරි 6 දින - සවස 3.00 - බදුල්ල
2014 පෙබරවාරි 8 දින - සවස 6.00 - අනුරාධපුර රුවන්වැලි සෑය
2014 පෙබරවාරි 11 දින - සිරිවිමලාරාමය, රත්මලාන
2014 පෙබරවාරි 12 දින - සවස 4.30 - කුරුණෑගල
2014 පෙබරවාරි 13 දින - උදේ 9.30 - කොළඹ, රේගුව
2014 පෙබරවාරි 14 දින - දවල් 2.00 - නුවරඑළිය පන්සල
2014 පෙබරවාරි 16 දින - දවල් 2.00 - ඇල්පිටිය පන්සල(කෑගල්ල දිස්ත්‍රික් මාවනැල්ල)
2014 පෙබරවාරි 18 දින - කිරිබත්ගොඩ
2014 පෙබරවාරි 19 දින - වැලිවේරිය
2014 පෙබරවාරි 20 දින - දෙහිවල පන්සල
2014 පෙබරවාරි 22 දින - සවස 5.00 - කුරුණෑගල නගර ශාලාව
2014 පෙබරවාරි 25 දින - සවස 4.00 - කළුබෝවිල රෝහල
2014 පෙබරවාරි 27 දින - සවස 5.00 - ගම්පහ, විගඩ

මාර්තු
2014 මාර්තු 2 දින - කිරිල්ලවල, වෑබඩ
2014 මාර්තු 4 දින - කොට්ටාව
2014 මාර්තු 6 දින - සවස 4.00 - ලංකා බැංකුව, කොටුව
2014 මාර්තු 8 දින - වික්ටෝරියා නිවාසය, වැලිකඩ , රාජගිරිය
2014 මාර්තු 11 දින - සවස 5.00 - මත්තේගොඩ ප්‍රජා ශාලාව
2014 මාර්තු 13 දින - සවස 5.00 - හිඹුටාන
2014 මාර්තු 15 දින - සවස 5.00 - සීදුව පන්සල
2014 මාර්තු 18 දින - සවස 4.00 - මාතර
2014 මාර්තු 20 දින - සවස 4.30 - අම්බලන්ගොඩ
2014 මාර්තු 22 දින -
2014 මාර්තු 24 දින - කහතුඩුව පන්සල
2014 මාර්තු 26 දින - දැරණියගල පන්සල
2014 මාර්තු 28 දින - වැල්ලවත්ත බෞද්ධ පිරිවෙණ
2014 මාර්තු 30 දින - ගම්පහ
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    උබට ෂුවර්ද මේ ඒ හාමුදුරුවොමයි කියල..මීට කලිනුත් ඔය හාමුදුරුවො වගෙ පෙනී හිටපු අය හිටිය.
    අනික මම කියවල තියෙන උන්වහන්සෙගෙ ලිපි අනුව උන් වහන්සෙ ප්‍රසිද්දියේ බන කියන හාමුදුරු නමක් නෙවෙයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබට ෂුවර්ද මේ ඒ හාමුදුරුවොමයි කියල..මීට කලිනුත් ඔය හාමුදුරුවො වගෙ පෙනී හිටපු අය හිටිය.
    අනික මම කියවල තියෙන උන්වහන්සෙගෙ ලිපි අනුව උන් වහන්සෙ ප්‍රසිද්දියේ බන කියන හාමුදුරු නමක් නෙවෙයි.

    සැමගේ හිත සුව පිණිස දැන් උන්වහන්සේ අපව සතර අපායෙන් මුදවා ගන්න ධර්මය දේශනා කරනවා..
    මේ පින්කම් වලට හැකි සෑම කෙනෙක්ම සහභාගී කරවා මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට පින් රැස් කරගන්න..
    තෙරුවන් සරණයි ඔබට ...!!!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උබට ෂුවර්ද මේ ඒ හාමුදුරුවොමයි කියල..මීට කලිනුත් ඔය හාමුදුරුවො වගෙ පෙනී හිටපු අය හිටිය.
    අනික මම කියවල තියෙන උන්වහන්සෙගෙ ලිපි අනුව උන් වහන්සෙ ප්‍රසිද්දියේ බන කියන හාමුදුරු නමක් නෙවෙයි.

    ඔව් මචං මේ ඒ රහතන් වහන්සේ තමයි. ඉතාමත් දුර්ලභ අවස්තවක්. පුලුවන්නම් ගිහින් අහපන්.
     
    • Like
    Reactions: siripaala

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සැමගේ හිත සුව පිණිස දැන් උන්වහන්සේ අපව සතර අපායෙන් මුදවා ගන්න ධර්මය දේශනා කරනවා..
    මේ පින්කම් වලට හැකි සෑම කෙනෙක්ම සහභාගී කරවා මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට පින් රැස් කරගන්න..
    තෙරුවන් සරණයි ඔබට ...!!!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ " ලිපි පෙළ අප වෙත දායාද කළ ඒ අති පුජනීය ස්වාමීන් වහන්සේ ඔබ අප කෙ‍රේ අනුකම්පාවෙන් දැන් ධර්ම දේශණා පවත්වන්නාහ. උන්වහන්සේගේ මීලග ධර්ම දේශනා, පහත දිනවල පහත ස්ථානයන්හිදී පැවැත්වේ. ඔබගේ ව‍ටිනා කාලයෙන් සුළු මොහොතක් වැය කොට මෙම පුණ‍්‍යකර්මයන්‍ට සහභාගිව සතර අපායෙන් මිදීම උදෙසා කුසල් රැස් කරගන්න‍ට‍ මෙත් සිතින් කරන
    ආරාධනාවයි!
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    සැමගේ හිත සුව පිණිස දැන් උන්වහන්සේ අපව සතර අපායෙන් මුදවා ගන්න ධර්මය දේශනා කරනවා..
    මේ පින්කම් වලට හැකි සෑම කෙනෙක්ම සහභාගී කරවා මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට පින් රැස් කරගන්න..
    තෙරුවන් සරණයි ඔබට ...!!!
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Mul kaalema apey paththeth thibuna un wahansege banak... mamath giya... aththatama ithamath watinawa... hamadama ahana sampradaayika bana wage nemei... bauddyao washayen apita sansaraya gana wenama hithanda deyak ithuru wena widihata un wahanse bana kiyanne... aththatama watinawa...
     
  • Oct 23, 2012
    904
    202
    43
    සැමගේ හිත සුව පිණිස දැන් උන්වහන්සේ අපව සතර අපායෙන් මුදවා ගන්න ධර්මය දේශනා කරනවා..
    මේ පින්කම් වලට හැකි සෑම කෙනෙක්ම සහභාගී කරවා මේ ඝෝර කටුක සංසාරයෙන් මිදීමට පින් රැස් කරගන්න..
    තෙරුවන් සරණයි ඔබට ...!!!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ " ලිපි පෙළ අප වෙත දායාද කළ ඒ අති පුජනීය ස්වාමීන් වහන්සේ ඔබ අප කෙ‍රේ අනුකම්පාවෙන් දැන් ධර්ම දේශණා පවත්වන්නාහ. උන්වහන්සේගේ මීලග ධර්ම දේශනා, පහත දිනවල පහත ස්ථානයන්හිදී පැවැත්වේ. ඔබගේ ව‍ටිනා කාලයෙන් සුළු මොහොතක් වැය කොට මෙම පුණ‍්‍යකර්මයන්‍ට සහභාගිව සතර අපායෙන් මිදීම උදෙසා කුසල් රැස් කරගන්න‍ට‍ මෙත් සිතින් කරන
    ආරාධනාවයි!
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    "මහ රහතුන් වැඩි මඟ ඔස්සේ " ලිපි පෙළ අප වෙත දායාද කළ ඒ අති පුජනීය ස්වාමීන් වහන්සේ ඔබ අප කෙ‍රේ අනුකම්පාවෙන් දැන් ධර්ම දේශණා පවත්වන්නාහ. උන්වහන්සේගේ මීලග ධර්ම දේශනා, පහත දිනවල පහත ස්ථානයන්හිදී පැවැත්වේ. ඔබගේ ව‍ටිනා කාලයෙන් සුළු මොහොතක් වැය කොට මෙම පුණ‍්‍යකර්මයන්‍ට සහභාගිව සතර අපායෙන් මිදීම උදෙසා කුසල් රැස් කරගන්න‍ට‍ මෙත් සිතින් කරන
    ආරාධනාවයි!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මේ ඒ හාමුදුරුවො නම් මම සෑහෙන්න පින් කරල තියෙනව ඇති උන් වහන්සේගෙ බනක් අහන්න.මම ඔය ලිපි යන්න පටන් ගත්තු කාලෙ ඉදන්ම කියවනව..
    බොහොම පින් මාව මේ ගැන දැනුවත් කලාට.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    e hamuduruwo kiyana widihata me jeewithe karagaththoth thamai ithin meka thamai anthima chance eka. godak pin me gana danuwath karata mamath yanda inne.internet eke youtube eketh godak bana thiyenawa e hamuduruwange. :):):)

    bump
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    කව්රුවත් හිතේ කහටක් තියාගන්න එපා මේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. මේ ඒ ලිපි පෙළ ඉදිරිපත්කල, ඒ අරහත් ස්වාමීන් වහන්සේම තමයි.