මහ රහතුන් වැඩි මඟ ඔස්සේ... 07-14-2017 06:45 PM uba ammata hukapan wesige putha ...
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Jul 14, 2017 #41 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ... 07-14-2017 06:45 PM uba ammata hukapan wesige putha Click to expand... ...
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ... 07-14-2017 06:45 PM uba ammata hukapan wesige putha Click to expand... ...
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 15, 2017 #43 රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. 1. "ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රය" 2. "ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය" නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! http://www.elakiri.com/forum/showthread.php?t=1806228 Skylark Last edited: Jul 15, 2017
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. 1. "ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රය" 2. "ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය" නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!! http://www.elakiri.com/forum/showthread.php?t=1806228 Skylark
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 19, 2017 #44 Skylark said: SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා: "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා " Skylark Click to expand... Harvard-Bio said: රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම .. කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ? Click to expand... උපුටා ගැනීම: බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස් http://www.elakiri.com/forum/showthread.php?t=1807872 Skylark
Skylark said: SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා: "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා " Skylark Click to expand... Harvard-Bio said: රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම .. කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ? Click to expand... උපුටා ගැනීම: බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස් http://www.elakiri.com/forum/showthread.php?t=1807872 Skylark