මහ ලොකු ජපන්නු

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මොකද බන් හැම sales meeting එකක්ම ජපන්නු දේවත්වයෙන් අදහන පිස්සෙක් පොර talk දෙන්නෙ...

    ඔය කියන තරම් ජපන්නු හොද නෑ..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    අඩෝ මන් මේක ඌ වැඩ කරන තැන හොයාගත්තනම් මේල් එකක් දානවා බන් උබලගෙන් කාලා උබලටම බනිනවා කියලා. එහෙනම් පොම්නයාව ලංකාවට ආයි ඩිපෝට් කරයි😂.
    ඔය කියන තරම් ජපන්නු හොද නෑ..
    ඇයි ඒ?
     
    • Haha
    Reactions: Gunther

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකද බන් හැම sales meeting එකක්ම ජපන්නු දේවත්වයෙන් අදහන පිස්සෙක් පොර talk දෙන්නෙ...

    ඔය කියන තරම් ජපන්නු හොද නෑ..
    උන් කියනව ඇත්තේ ජපන්නු වගේ මැරීගෙන වැඩ කරපන් කියල. මැරීගෙන වැඩකරලා උන්ට සල්ලි හොයල දීපන් කියල කියන්නේ :sorry:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    මොකද බන් හැම sales meeting එකක්ම ජපන්නු දේවත්වයෙන් අදහන පිස්සෙක් පොර talk දෙන්නෙ...

    ඔය කියන තරම් ජපන්නු හොද නෑ..
    ආස ඇති සතියට පැය සීයක් ඕටී නැතුව වැඩ කරන්න !
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොකද බන් හැම sales meeting එකක්ම ජපන්නු දේවත්වයෙන් අදහන පිස්සෙක් පොර talk දෙන්නෙ...

    ඔය කියන තරම් ජපන්නු හොද නෑ..
    කවුද කියන්නේ. ලොක්කොද. ජපන්නු පුක දීගෙන වෑඩ කරනව company එකට. උබලවත් එහෙම හදන්න වෙන්න ඇති
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආස ඇති සතියට පැය සීයක් ඕටී නැතුව වැඩ කරන්න !
    ඒ සීන් එක මොකක්ද?
    කවුද කියන්නේ. ලොක්කොද. ජපන්නු පුක දීගෙන වෑඩ කරනව company එකට. උබලවත් එහෙම හදන්න වෙන්න ඇති
    එහෙම වැඩ කරනවද?