මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා..

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    dan tikak vahinavada boleee
    මොන. මෙච්චර වෙලා කළුවර කරල තිබුණෙ. පොඩි පොදක් ගියා වෙනද වගේම. එච්චරයි:sorry: මේව මේ පොඩි අන්තර් මෝසම් වැසි. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මේවයින්.
    Untitled.png
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,669
    3,385
    113
    Galle
    මාතරට කවුළුව අතරින් හිරිකඩත් එනව:yes: හැබැයි මෙහෙට පොදක් ගහල වෙන කොහෙට හරි වහින්නෙ මට පේන විදියට...ඔව්
    Wahinawa hodatama..dannam adui poddakata kalin hodata wessa
     
    • Like
    Reactions: NRTG and Lovtus