මහ වැසි මැදත් දැම්ම කාපට්..❤️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,848
    10,005
    113
    අපේ පැත්තෙත් හොඳටම තිබ්බ කාපට් පාර. වලක්වත් තිබ්බෙ නෑ, ඒක උඩින් ආයෙ කාපට් එකක් ගහල. කලින් තිබ්බ කාපට් එක අහලකින්වත් තියන්න බෑ. සල්ලි ඉතුරු කරාට වැඩක් නෑ වැඩකට නැති මගුල් කරන්නෙ ඒවගෙන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Generally it is not okay to tar (asphalt) roads during rain. 🤷🏻‍♂️

    Here’s why 🙂👇

    Moisture ruins adhesion:

    • Asphalt (tar) needs a dry surface to properly bond with the base layer.
    • If the surface is wet, the tar can’t grip — it’ll just sit on top like oil on water.
    • Cooling too fast:
    • Rainwater rapidly cools hot asphalt, preventing it from compacting and bonding evenly.
    • This leads to weak spots, cracks, and early potholes.
    • Washout risk:
    • Rain can wash away the fine particles or bitumen before it sets, leaving a rough, uneven surface.
    • Poor durability:
    • Roads tarred in wet conditions usually deteriorate much faster — sometimes within days.
    අපරාදේමගේ බදු සල්ලි. ඊයෙත් මම අල කිලෝ දෙකක් ගද්දි ගෙව්වා. 🙁 කැරි මාලිමා ජෙප්පොන්ට නම් හෙන ගහනවා. 🤷🏻‍♂️
    බෝම්බ ගහපු උන්ට චන්දෙ දෙද්දිත් ඔහොම ගූගල් කරල බැලුවනන්... "ඉස් ඉට් ඕකේ ටු ගිව් මයි වෝට් ටු බොම්බර් මෙන් " කියල
     
    • Wow
    Reactions: Candid-B

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Horana Vidyarathna ගාවත් පාර බැහැලා තඩි වලක් හැදිලා දැන්. සතියක් ඇති දැන් පාර හදලා. වැඩේ තියෙන්නෙ එතන කලින් වලක් තිබ්බෙත් නෑ. මොන රෙද්දක් කරලද දන්නේ නෑ.
    හැබැයි මොනවා උනත් දැන් පාර උස්සලා හින්දා foodcity එකට යන්න පුලුවන්. නැත්තම් කලින් car eka දාන්න බෑ යට වදිනවා
    Ow Machan,

    Medihelp eka eha paththe cargils eka neda ?
     
    • Like
    Reactions: reddit

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මේ වැඩේ ජෙප්පෝ විපක්ෂයේ ඉන්නකොට කරා නම් අනුර කුමාර කට උල් කරලා කියන දේ comment කර ජයශාන්ත අයියා විසින් ප්‍රදානය කරන කෙසෙල් කැනක් සහ කමිසයක් දිනාගන්න. වසර අවසානයේ මහා දිනුම් ඇදීමෙන් ටයර් කට්ටලයක් සහ පැට්‍රල් බූලියක් දිනාගැනීමට වරම්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Horana Vidyarathna ගාවත් පාර බැහැලා තඩි වලක් හැදිලා දැන්. සතියක් ඇති දැන් පාර හදලා. වැඩේ තියෙන්නෙ එතන කලින් වලක් තිබ්බෙත් නෑ. මොන රෙද්දක් කරලද දන්නේ නෑ.
    හැබැයි මොනවා උනත් දැන් පාර උස්සලා හින්දා foodcity එකට යන්න පුලුවන්. නැත්තම් කලින් car eka දාන්න බෑ යට වදිනවා
    අඩෝ මුකූත් කියන්න එපා .අපේ බැච් එකේ එකෙක් උට හම්බවෙච්ච සීට් එක දීලා පත් කරගත්ත මන්ත්‍රිනියක් ඉන්නේ. ලස්සන කෑල්ලළු. හොඳ නැහෑනේ. වල වගේම පාර කිරි ටොයියට තියනවානේ. පානදුරේ ට වතුර නැතිවුනත් මුකුත් කියන්න එපා හොදේ.
     
    • Haha
    Reactions: reddit