මහ_නා_හිමියන්ගේ

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මහ_නා_හිමියන්ගේ

    දන්නේ නැති නිසා මචන්ලා අහන්නේ.. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගමැති තුමා මේ දෙන්නාම අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දක්වන්න ගියාද? මම කොහේවත් දැක්කේ නැති නිසා ඇහුවේ:confused:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    කිසිම නිව්ස් එකක දාලා නෑ... මම බැලුවේ මහා නායක හාමුදුරුවන්ගේ දේහයටවත් ගෞරව දක්වන්න ගියේ නැද්ද කියලා