මහ_වැස්ස_ අතරතුර.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් මේ කියන්නේ මං වල් කියලා
    උම්මා දෙන්න රුපියල් දෙනවා කියලා
    උස්සා නැට්ට දැම්මත් රිදුනද අහලා
    මං පනිනවා බඩු ගිය ගමන් හිටු කියලා;)
    වල්කම හිතේ ඉස්මතු වෙන වෙලාවට....
    කවි සිතුවිලිත් අමතක වෙනවා මූට...
    නැට්ටෙං විටිං විට සෙල්ලං දැම්මාට...
    සල්ලං වෙන්න දවසක් එනවා උඹට...:yes::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වල්කම මගේ ගානට ඇත හැමදාම
    නැට්ට නැතත් ගෙදර එනව හැමදාම:lol:
    බැන්නත් මගේ උම්මිය මගෙ හැමදාම
    එයා ගහන්නෑ මටනම් හැමදාම:sorry:
    අපිට මෙතන බොරුවට පච කෙලි‍යාට
    පූවිගෙ හැටි අපිනම් දන්නව හොඳට
    පූවි නරක නැති බව උඹ කිව්වාට
    එ‍යා කැමති නෑ උඹ එනවට මෙහෙට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Thanks....+7 added back...
    Thanks machan...+7
    :eek::eek::eek:
    MRකොලුවා;14241608 said:
    11.gif
    11.gif
    11.gif