මළගිය ඤාතියෙඛ්ගෙන් උදව්වක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබල ලගින් ආශ්‍රය කරපු මැරුණ හිතවත් අය හීනෙන් කතා කරල උදවු කරල තියෙනවද?
    අපෙ සීය කෙනෙක් කීව ඊයෙ රෑ හීනෙන් නිධානයක් තියෙනව ගන්න උදව් කරන්නම් කියල
    අපෙ ගේ පිටිපස්සට වෙන්න තියෙන තැනක්, පස්වලින් යටවුන පරන දේවාලයක්. මං ඕක හීනෙන් දකිනව දැන් අවු දහයක විතර ඉදන්. ඔය සීය මැරෙන්නත් කලින් ඉදන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උඹට අඩගහනවා ඇති.
    ...
    හරි සරලයි උඹ නිධානේ ගන්න යනවා
    උඹ ඒ උගුලට අහුවෙනවා
    ඊට පස්සේ උඹ තැරි ගැහෙනවා
    මං ඇහුව ඇයි දිව්‍ය ලෝකෙට හරි හොද මනුෂ්‍ය ආත්මෙකට හරි ගියෙ නැත්තෙ කියල. එයා කියනව නාගදීපයට ගිහින් මොනාහරි පූජ කරල එයාට පින් දෙන්නලු
    බලපන් කොච්චර දුරද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබල ලගින් ආශ්‍රය කරපු මැරුණ හිතවත් අය හීනෙන් කතා කරල උදවු කරල තියෙනවද?
    අපෙ සීය කෙනෙක් කීව ඊයෙ රෑ හීනෙන් නිධානයක් තියෙනව ගන්න උදව් කරන්නම් කියල
    අපෙ ගේ පිටිපස්සට වෙන්න තියෙන තැනක්, පස්වලින් යටවුන පරන දේවාලයක්. මං ඕක හීනෙන් දකිනව දැන් අවු දහයක විතර ඉදන්. ඔය සීය මැරෙන්නත් කලින් ඉදන්.
    මහජන සම්පත ඇදලා ඉවරයි වගේ 🤭🤭
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචං මට නැති උනාට අපේ මාම කෙනෙක්ගෙ ඕම තියනව අද්දැකීමක් කුරුනෑගල
    ඒ මාමගෙ තාත්තට එයාගෙ තාත්ත හීනෙන් පෙන්නල කොහෙද දොළක ... ඊටපස්සෙ ඒක හොයන් ගියාම තියනවලු නිධානයක් ගොඩ දාපු ලකුණු .... වැඩෙ අතැරිල මොකක් හරි සීන් එකක් ගිහින් මන් හිතන්නෙ බිලි සීන් එකක්

    උඹට ඒම පේනවනම් හරි හමන් එකෙක් අල්ලගෙන try එකක් දීපන් ... වැඩක් දීල හරි විදියට ගත්තොත්
    ගොඩ තමා බන් .... උඹ උරුමක්කාරයා වෙන්න ඇති ඒම පේන්නෙ ( මම අහල තියන විදියට )
     
    • Like
    Reactions: Wadakaru

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලා දාන එහෙම දුන්නෙ නැද්ද?
    සීයට කියපං නිධානේ අරන් දුන්නෝත් නාගදීපේ නෙවෙයි ඕනෙ තූත්තුකුඩියක ගිහින් ඕනේ එකක් පූජා කරන්නම් කියලා.
     
    එතන ගල් සලකුණක් මුකුත් එහෙම නෑනෙ
    හැමපාරම ඔතන වැස්සට නාය යනව
    මේ පාර ගියොත්නම් බඩු හම්බෙයි

    උඹලා දාන එහෙම දුන්නෙ නැද්ද?
    සීයට කියපං නිධානේ අරන් දුන්නෝත් නාගදීපේ නෙවෙයි ඕනෙ තූත්තුකුඩියක ගිහින් ඕනේ එකක් පූජා කරන්නම් කියලා.
    දාන දුන්න හොදට
    සීයත් ලස්සනට පේනව හොදට ඇදල කරල ජෙන්ටල්මන් කෙනෙක් වගේ
    ඉන්නකනුත් හොදට පින් කරපු කෙනෙක්
    දුක් විදින පාටක් පේන්න නෑ
    ආච්චි එනකන් ඉන්නව ඇත්තෙ මං හිතන්නෙ
    ඊලගපාර දැක්කම කප්රුක ලොටරිය ඇදල දෙන්ඩ කියන්ඩෝන
     
    • Like
    Reactions: Mr.Robot

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අපෙ සීය කෙනෙක් කීව ඊයෙ රෑ හීනෙන් නිධානයක් තියෙනව ගන්න උදව් කරන්නම් කියල
    අපෙ ගේ පිටිපස්සට වෙන්න තියෙන තැනක්, පස්වලින් යටවුන පරන දේවාලයක්. මං ඕක හීනෙන් දකිනව දැන් අවු දහයක විතර ඉදන්. ඔය සීය මැරෙන්නත් කලින් ඉදන්.

    kaleta ekkan gihin ubata puke arinn hadanne seeya
     
    • Haha
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,216
    1
    101,046
    113
    34
    Kalutara
    GWuHg26.jpeg