වසන්තගේ සෙට් එකක් නේද වෙල්ගමට අරගල කාලේ මාරාන්තික තුවලා කරේ වාහනයත් ගිනි තියලා.
බංකොලොත් රටක ජනාධිපති ගෙ කාර්යය මළගෙවල් වල යන එකද?මළ ගෙදර අනුර කුමාර අාවේ නැත්තේ ඵයා කවදාවත් මැරෙන්නේ නැති කෙනෙක් නිසාද??
නැත්නම් ඵයාගේ වෙෙරී දායක සභාව බණියි කියලා බය හිතිලද??![]()
බංකොලොත් රටක ජනාධිපති ගෙ කාර්යය මළගෙවල් වල යන එකද?
ඒක ලග නෙ උට්ටොනෑ පොත් ප්‍රදර්ශන වලට යන ඵක..
අනේ නිකන් පල් ඩෝ යන්න.![]()
බංකොලොත් රටක ජනාධිපති ගෙ කාර්යය මළගෙවල් වල යන එකද?
බයියොන්ගේ චන්ද අරන් දිනලා දැන් ලොරි ටෝක්ස්.බයියො හිතන්නෙ ඒක තමා දේශපාලකයගෙ වැඩේ කියලා.![]()
දැන් ඊලගට උබලා දින්නොත් ඒවා ජෙප්පොන්ගෙ චන්ද ද ? බයියො කියලා ජාතියක් නැහැ. ඔක්කොම පාවෙන චන්ද
දැන් ඊලගට උබලා දින්නොත් ඒවා ජෙප්පොන්ගෙ චන්ද ද ? බයියො කියලා ජාතියක් නැහැ. ඔක්කොම පාවෙන චන්ද
ගැහුවේ කවුරු කියලද දන්නේ නෑ මැරෙන්න නන් ඔය ගහපු ඒක තමා හේතු වෙලා තියෙන්නේ.වසන්තගේ සෙට් එකක් නේද වෙල්ගමට අරගල කාලේ මාරාන්තික තුවලා කරේ වාහනයත් ගිනි තියලා.
මැරෙන්න නන් ඔය ගහපු ඒක තමා හේතු වෙලා තියෙන්නේ.
සෝස් නෑ එයාලාගේ පවුලට ළග අය කියන විධියට ඔලුවෙ තිබ්බ තුවාල දෙකක් හොඳ වෙලා නෑ.