මළු ටැංකිය + ස්ටෑන්ඩ් + ඔක්සිජන් දෙකයි+ ලයිට&a

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
man yaluwata ube num eka denawa. uta hariyatama tankiye diga palala usa manala kiyapan. witara kiyala kiwwoth uta hithen uba wadi karala kiyanawa kiyala. ok mcahan
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇති කරපු සතා විකුනන්න එපා බන් හදිස්සි වලට ඔක පුරුද්දකට ගියොත් ගෙදර අයත් විකුනයි උබ
    සල්ලි හදිස්සිනම් කාගෙන් හරි නයට ගනින් රු/3500 කියන්නෙ මහ ගානක්ද
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ඇති කරපු සතා විකුනන්න එපා බන් හදිස්සි වලට ඔක පුරුද්දකට ගියොත් ගෙදර අයත් විකුනයි උබ
    සල්ලි හදිස්සිනම් කාගෙන් හරි නයට ගනින් රු/3500 කියන්නෙ මහ ගානක්ද
    sirawata machan badu vikunanna epa. kagen hari illa ganin apeth ekek hitiya oya wage thathta genapu piththala copu okkoma vikinuwa anthimata wahaneta danna genapu battery ekakuth vikinuwa:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    sirawata machan badu vikunanna epa. kagen hari illa ganin apeth ekek hitiya oya wage thathta genapu piththala copu okkoma vikinuwa anthimata wahaneta danna genapu battery ekakuth vikinuwa:yes:
    :yes:පොඩි පොඩි දෙවල් විකුනලා ෆටන් ගන්න එවා මහ කැත පුරුදු වලට හැරෙනවා
    අනික ආදරයෙන් හදපු සතෙක් මටනම් කොහොමටව්ත් විකුනන්න බැහැ හදා ගන්න බැරිනම් නිකන් දෙනවා සතාට අදරය කරන /රැක බලා ගන්න පුලුවන් කෙනෙකුට:dull:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    :yes:පොඩි පොඩි දෙවල් විකුනලා ෆටන් ගන්න එවා මහ කැත පුරුදු වලට හැරෙනවා
    අනික ආදරයෙන් හදපු සතෙක් මටනම් කොහොමටව්ත් විකුනන්න බැහැ හදා ගන්න බැරිනම් නිකන් දෙනවා සතාට අදරය කරන /රැක බලා ගන්න පුලුවන් කෙනෙකුට:dull:

    ube try eka u nikan ganna neda?:P:rofl: