මොකද කියන්නේ 3500 කට වැඩේ කරමුද??![]()
ඔබ ගන්න කැමති නම අඩු කරලා දෙන්නම් ,
මට කෝල් කරහන්,,,
මොකද කියන්නේ 3500 කට වැඩේ කරමුද??![]()
tankiya koheda thiyenne. yaluwekta tankiyak one wela thiyenawa. laga patha una nan set karanna thibuna. oyage gama koheda?
ඇයි හිටිය මාළුවා දැන් පැටවූ දාලද ගාණ වැඩි උනේ...?


මම පානදුර , මහානාම ස්කොලේ ගව එන්නේ,
machan tankiye digay, palalay, gaburai kiyapan. man etakota wistare kiyala yaluwata kiyannam ubata call karanna kiyala. leaks mukuth nane?
ගෝල්ඩ් ෆිෂ් මාලුවව විතරද ඔයා මෙච්චරකල් හැදුවේ.. කෝ අනිත් උන්ට මොකද වුනේ![]()

sirawata machan badu vikunanna epa. kagen hari illa ganin apeth ekek hitiya oya wage thathta genapu piththala copu okkoma vikinuwa anthimata wahaneta danna genapu battery ekakuth vikinuwaඇති කරපු සතා විකුනන්න එපා බන් හදිස්සි වලට ඔක පුරුද්දකට ගියොත් ගෙදර අයත් විකුනයි උබ
සල්ලි හදිස්සිනම් කාගෙන් හරි නයට ගනින් රු/3500 කියන්නෙ මහ ගානක්ද

sirawata machan badu vikunanna epa. kagen hari illa ganin apeth ekek hitiya oya wage thathta genapu piththala copu okkoma vikinuwa anthimata wahaneta danna genapu battery ekakuth vikinuwa
පොඩි පොඩි දෙවල් විකුනලා ෆටන් ගන්න එවා මහ කැත පුරුදු වලට හැරෙනවා 
පොඩි පොඩි දෙවල් විකුනලා ෆටන් ගන්න එවා මහ කැත පුරුදු වලට හැරෙනවා
අනික ආදරයෙන් හදපු සතෙක් මටනම් කොහොමටව්ත් විකුනන්න බැහැ හදා ගන්න බැරිනම් නිකන් දෙනවා සතාට අදරය කරන /රැක බලා ගන්න පුලුවන් කෙනෙකුට![]()

