ප්‍රේක්‍ෂකයෙක් පාපන්දු තරගයක් නරඹමින් සිටියේ ලු. ඔහුට යාබද අසුන හිස්‌ව තිබුණේ ලු.
"එහා ආසනය හිස් නේද? ඒක කාගෙද?" යි තවත් ප්‍රේක්‍ෂකයෙක් විමසුවේ ලු.
"ඔව්. ඒක හිස් තමයි. ඒක මගේ නෝනගේ"
"නෝනා එන්නෙ නැද්ද?"
"නැහැ. එයා අද උදේ මැරුණා!"
"ඉතින් එම ආසනය ඥතියෙකුටවත් දෙන්න තිබුණානේ"
"ඒ ඔක්‌කොම මළ ගෙදර ගිහින්"