මළ මිනියක් ඉඹින්න මේ තරම් ඇයි ආශා?

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මළ මිනියක් ඉඹින්න මේ තරම් ඇයි ආශා?

කව්ද කැමති පිරිමි/ගැහැණු ළමයෙක්ගේ මළ මිනියක් තුරුළු කරන් හිතේ හැටියට එහෙට මෙහෙට හරවන් ඉඹින්න ? එහෙම නැත්නම් කව්ද කැමති පිරිමි/ගැහැණු ළමයෙක්ගේ මැරුණු කොන්ඩයත් එක්ක හුරතල් වෙන්න ?
 
kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    okata mata kiyanna thiyenne atula siriwardenage status 1 thmiii

    attachment.php
     
    Attachments

    • ScreenShot033.jpg
      ScreenShot033.jpg
      8.9 KB · Views: 90

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මන් කියන්නේ මේකයි. අපේ මේ බාහිරෙන් පේන්න තියෙන්නේ මැරිච්ච හම. කොන්ඩය වුනත් එහෙමයි. දතක්, නියපොත්තක් වුනත් එහෙමයි. ජීවී කොටස අපිට පේන්නේ නෑ. එහෙම වුනාට අපේ සමහර අය තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙලා ඇලීමක් ඇති කරගන්නේ ඔය බාහිරින පේන දේ අනුව තමයි. ඉතින් අපේ අය ගෑණූ පිරිමි භේදයකින් තොරව කොච්චර නම් ආසද තමන් කැමති විරුද්ධ ලිංගිකයාගේ ඇගට තුරුළු වෙලා ඉන්න. ඒ කියන්නේ ඒ කෙනාගේ මැරිච්ච හමට තුරුළු වෙලා ඉන්න. ඒකයි මන් කියන්නේ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    machan ochcharatama over hithanna epaa!:no:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~

    මන් කියන්නේ මේකයි. අපේ මේ බාහිරෙන් පේන්න තියෙන්නේ මැරිච්ච හම. කොන්ඩය වුනත් එහෙමයි. දතක්, නියපොත්තක් වුනත් එහෙමයි. ජීවී කොටස අපිට පේන්නේ නෑ. එහෙම වුනාට අපේ සමහර අය තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙලා ඇලීමක් ඇති කරගන්නේ ඔය බාහිරින පේන දේ අනුව තමයි. ඉතින් අපේ අය ගෑණූ පිරිමි භේදයකින් තොරව කොච්චර නම් ආසද තමන් කැමති විරුද්ධ ලිංගිකයාගේ ඇගට තුරුළු වෙලා ඉන්න. ඒ කියන්නේ ඒ කෙනාගේ මැරිච්ච හමට තුරුළු වෙලා ඉන්න. ඒකයි මන් කියන්නේ.

    pixxu hutan ran ranbutan :P yako hama marunata api badaagena inne pana thiyena ekak ne ban :P yako ochchara hithanna epa umbe mole maandamika wei . e asse umba awilla ape moleth kanawa :oo::baffled:
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy

    මන් කියන්නේ මේකයි. අපේ මේ බාහිරෙන් පේන්න තියෙන්නේ මැරිච්ච හම. කොන්ඩය වුනත් එහෙමයි. දතක්, නියපොත්තක් වුනත් එහෙමයි. ජීවී කොටස අපිට පේන්නේ නෑ. එහෙම වුනාට අපේ සමහර අය තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙලා ඇලීමක් ඇති කරගන්නේ ඔය බාහිරින පේන දේ අනුව තමයි. ඉතින් අපේ අය ගෑණූ පිරිමි භේදයකින් තොරව කොච්චර නම් ආසද තමන් කැමති විරුද්ධ ලිංගිකයාගේ ඇගට තුරුළු වෙලා ඉන්න. ඒ කියන්නේ ඒ කෙනාගේ මැරිච්ච හමට තුරුළු වෙලා ඉන්න. ඒකයි මන් කියන්නේ.
    Machan, merichcha hamata thurulu wela hitiyata inne merichcha pudgalayek nemene. anika e pudgalayata hengeem deneem thiyanawa. hama meruna kiyala hengeem deneem nethi wenne ne neda? thuruweemen lebena sepatha ekane...:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මන් කියන්නේ මේකයි. අපේ මේ බාහිරෙන් පේන්න තියෙන්නේ මැරිච්ච හම. කොන්ඩය වුනත් එහෙමයි. දතක්, නියපොත්තක් වුනත් එහෙමයි. ජීවී කොටස අපිට පේන්නේ නෑ. එහෙම වුනාට අපේ සමහර අය තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වෙලා ඇලීමක් ඇති කරගන්නේ ඔය බාහිරින පේන දේ අනුව තමයි. ඉතින් අපේ අය ගෑණූ පිරිමි භේදයකින් තොරව කොච්චර නම් ආසද තමන් කැමති විරුද්ධ ලිංගිකයාගේ ඇගට තුරුළු වෙලා ඉන්න. ඒ කියන්නේ ඒ කෙනාගේ මැරිච්ච හමට තුරුළු වෙලා ඉන්න. ඒකයි මන් කියන්නේ.

    Answer is one word- අවිද්‍යාව

    and that is clearly visible in some replies of this thread as well.