මළ සෙබළා හය දෙනකුට පණ දෙයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මළ සෙබළා හය දෙනකුට පණ දෙයි

    ලී හසින් ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ සේවයකළ 19 හැවිරිදි සොල්දාදුවෙකි. හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරදී මොළයේ පටක ඉදිමීමේ රෝගයකට ලක්වූ ඔහු, ඒ වෙනුවෙන් කරන ලද ශල්‍යකර්මයක් අතර තුරදී මියගියේය.
    හදිසි අනතුරකින් තමා මියගියහොත් තම ශරීර අවයව පරිත්‍යාග කිරීමේ පත්‍රිකාවකට අත්සන් තබා තිබුණ නිසා ඔහුගේ දෙමවුපියන්ගේද අවසර ඇතිව ඔහු ශල්‍යකර්මයට භාජනය කල ‘ෂේබා’ වෛද්‍යමධ්‍යස්ථානයේ වෛද්‍යවරු ඔහුගේ අවයව ඉවත්කරගෙන, අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් හයදෙනෙකු හට බද්ධ කළහ.
    ඒ අනුව ඔහුගේ හදවත 55 හැවිරිදි පුද්ගලයකුටද, පෙනහලු 54 හැවිරිදි අයකුටද, අක්මාව කාන්තාවකටද, අක්මාවේ පටක 5හැවිරිදි දරුවකුටද, වකුගඩු 18 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකටද යනාදී වශයෙන් බද්ධ කළහ. එම සියලුම ශල්‍යකාර්ම ඉතා සාර්ථක වූ බව වෛද්‍යවරු කියති.


    10351760_722893937778766_6597368210300612468_n.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/270628