GT lokkata sathutui dakkada addicted, IMPRESSIVE lu
ඔව් හැබැයි වැඩියෙන් දුන්නත් කමක් නෑ ඉතින්ට්රෝෆීස් මදි නේද හරිනම් 50 ක් වත් ඕනී![]()
ඒ වගේතොටත් කෙලවෙලාද. දැන් ගැලවිල්ලක් නෑ.
දන්නවා නම් එන්නෙත් නෑකිරියේ ශාපය උබව වෙලා ගත්තා...දැන් ඉතින් ගැලවෙන්න අමාරුයි
Addicted clubRating 113 thyna okkoma ohoma thama![]()
කොන්ගැඩුලේසොන් ඈ...

එක්කෝ කමක් නෑ දැනට මෙහෙම ඉන්නවා. පස්සේ හිතුනොත් එහෙම කරනවාමේකෙ අර තමං දෙයියෙක්ය කියල කියාගන්න උත්තමයෙක් ඉන්නවා. එයා සිහිකරල බලු කපුටු දානයක් දෙන්න වෙනවා ඔය ඇබ්බැහියෙන් මිදෙන්න නම්.![]()