ම්ගමුවෙ ඉන්න කවුරුහරි ඉන්නවද?…

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ම්ගමුවෙ ඉන්න කවුරුහරි ඉන්නවද?…

    ම්ගමුව කොලඹ ප්‍රධාන පාරේ වාහන මොඩිෆයි කරන බඩු තියන තැනක් තියනවා ඒ කොත්නද තියෙන්නේ දන්න කෙනෙක් කියන්න . පෙරියමුල්ල හන්දියෙද. කොප්පරා හන්දියෙද කොහෙද. කඩෙ ඉස්සරහා ලොකු බොඩ් එකක් තියනවා කෙල්ලො දෙන්නෙක් ඉන්න
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    තෙල්වත්ත හන්දියේ පොලිස් අධිකාරි කාර්යාලයට අල්ලපු කඩේ. හොදද නැද්ද දන්නෑ. හැබැයි කෙල්ලො 2ක් ඉන්න බෝඩ් එකක් තියෙනවා. පෙරිය මුල්ල හන්දියෙත් තියෙනවා තැනක්.
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    තෙල්වත්ත හන්දියේ පොලිස් අධිකාරි කාර්යාලයට අල්ලපු කඩේ. හොදද නැද්ද දන්නෑ. හැබැයි කෙල්ලො 2ක් ඉන්න බෝඩ් එකක් තියෙනවා. පෙරිය මුල්ල හන්දියෙත් තියෙනවා තැනක්.

    …තෙල්වත්ත හන්දිය කියන්නේ මීගමුවට එහාද මෙහාද
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ම්ගමුව කොලඹ ප්‍රධාන පාරේ වාහන මොඩිෆයි කරන බඩු තියන තැනක් තියනවා ඒ කොත්නද තියෙන්නේ දන්න කෙනෙක් කියන්න . පෙරියමුල්ල හන්දියෙද. කොප්පරා හන්දියෙද කොහෙද. කඩෙ ඉස්සරහා ලොකු බොඩ් එකක් තියනවා කෙල්ලො දෙන්නෙක් ඉන්න

    ඔය කියන්නේ අර lesbi කෙල්ලෝ දෙන්නෙක් ඉන්න බෝර්ඩ් ඒක නේ... ඕක තියෙන්නේ තෙල්වත්ත හන්දියේ... ඒ කියන්නේ කොලබ පැත්තේ ඉදන් එද්දී පලවෙනි color light හම්බෙන තැන ...
     
    Nivantha Fernando

    Junior member
  • Dec 6, 2010
    389
    15
    18
    34
    Eka thanak kiyala na

    :):)