කලු බ්ලවුස් එකටනන් දුන්නොත් ගහනව හැබැයිwanniye idan colombo garment giya un
DG?wanniye idan colombo garment giya un
@Master malli is such a stereotypeDenawaka hamineta unath DG un inne kiriye
කවුද කිවුවෙ මුන් ලෙස්බියන් කියල? හරි ලෙස්බියන්ම කියමුකො. ඒත් ඔය වීඩියෝ එකේ කොල්ලො කෙල්ලො ඕක කරත් still a joke. හැම එකටම ටිපර් වෙන්න එපා යකෝ.මොකද බන් කෙල්ලෙක් ලෙස්බියන් උනාම. ඇයි බන් මේ ලකේපංකාවේ උන් ගේ ලෙස්බියන් ට්රාන්ස් මිනිස්සුන්ව විහිලුවට , පහත් කරලා සලකන්නේ. මට නම් පේන්නේ ලිංගික නූගත්භාවය. නූගත් නිසානේ රටත් වලපල්ලට යන්නේ. මහ කාලකන්නි මූසල හැත්තක් අනුන්ගේ පෞගලික ලිංගික ජීවිත ගැන හොයලා ඒ මිනිස්සු පහතට දාල සලකන්නේ ගොඩක් තාම කිසිම ලිංගික අශාවක් ඉටුකරන්න බැරි උන අසහන කාරයෝ