ම්ම්ම් ආසයි වගේ 🤣

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    කළු එකක් ඇඳන් ඉන්නේ එකීව කොහෙදි හරි දැකලා තියෙනවා 🤔
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කවුද කිවුවෙ මුන් ලෙස්බියන් කියල? හරි ලෙස්බියන්ම කියමුකො. ඒත් ඔය වීඩියෝ එකේ කොල්ලො කෙල්ලො ඕක කරත් still a joke. හැම එකටම ටිපර් වෙන්න එපා යකෝ.
    🤣 බොරුවට නෑ වගේ රගන්න එපා උඹ කොහොමත් හෝමොපෝබික් නෙ. මං දැක්කා හෝමොපෝබි හෑල්ලක් ලියල තියෙනවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොකද බන් කෙල්ලෙක් ලෙස්බියන් උනාම. ඇයි බන් මේ ලකේපංකාවේ උන් ගේ ලෙස්බියන් ට්‍රාන්ස් මිනිස්සුන්ව විහිලුවට , පහත් කරලා සලකන්නේ. මට නම් පේන්නේ ලිංගික නූගත්භාවය. නූගත් නිසානේ රටත් වලපල්ලට යන්නේ. මහ කාලකන්නි මූසල හැත්තක් අනුන්ගේ පෞගලික ලිංගික ජීවිත ගැන හොයලා ඒ මිනිස්සු පහතට දාල සලකන්නේ ගොඩක් තාම කිසිම ලිංගික අශාවක් ඉටුකරන්න බැරි උන අසහන කාරයෝ

    මෑත අතීතයේ සමලින්ගිකයෝන්ව ගල් ගහල ගිනි තියල මරපු උන් බෞද්දයෝ. සාදුල ඕවට නම් රෙද්ද උස්සන් එන්නෙ. බුද්දගමේත් කිසිම තැනක සමන්ලින්ගික අයිති ගැන වචනයක් වත් කියල නැහැ. කතෝලික ආගමත් එක්ක බලද්දී මුන් තාම කැලේ රෙදි නැතුව ඉන්න සෙට් එකක්.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෑත අතීතයේ සමලින්ගිකයෝන්ව ගල් ගහල ගිනි තියල මරපු උන් බෞද්දයෝ. සාදුල ඕවට නම් රෙද්ද උස්සන් එන්නෙ. බුද්දගමේත් කිසිම තැනක සමන්ලින්ගික අයිති ගැන වචනයක් වත් කියල නැහැ. කතෝලික ආගමත් එක්ක බලද්දී මුන් තාම කැලේ රෙදි නැතුව ඉන්න සෙට් එකක්.​
    කතෝලික ආගම? තොට මෝල් ද? කතෝලිකයො තමයි පට්ට ම හෝමොපෝබික්.
    උන්ගෙ නීතියෙන් ම තියෙන්නෙ ඒක තහනම් කියල
    බුද්ධ ධර්මෙ සමලිංගිකයො පවක් කියල කියල තියෙන තැනක් නෑ. ඕන ම ලිංගික ක්‍රියාවක් හොද දෙයක් නෙමෙ කියල පොදුවෙ කියල තියෙන්නෙ.
    හැබැයි බොරු බහුජ්ජ සෙට් එකට නම් සමලිංගිකයො ඇලජික් :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    කතෝලික ආගම? තොට මෝල් ද? කතෝලිකයො තමයි පට්ට ම හෝමොපෝබික්.
    උන්ගෙ නීතියෙන් ම තියෙන්නෙ ඒක තහනම් කියල
    බුද්ධ ධර්මෙ සමලිංගිකයො පවක් කියල කියල තියෙන තැනක් නෑ. ඕන ම ලිංගික ක්‍රියාවක් හොද දෙයක් නෙමෙ කියල පොදුවෙ කියල තියෙන්නෙ.
    හැබැයි බොරු බහුජ්ජ සෙට් එකට නම් සමලිංගිකයො ඇලජික් :lol:
    කතෝලික රටවල නීතිගත වෙනවා , නිදහස් චින්තනයක් තියන බෞද්ධ ලංකාව හෝමෝෆෝබික් මිනිස්සු මරණව ගහනවා පාච්චල් කරනවා
     
    • Dislike
    Reactions: Spiderman.Ayya