ම්ම්ම් පිටරට සුවඳ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    280506197_101114025948369_7968677434229640653_n.jpg
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔය හුයන්න ෆට්ට විදිහට විකිනෙන්නෙ බන්.දවසට බ්‍රාන්ච් එකට 20ක් 30ක් එනවා ඩිලිවර් කරන්න,(කුරියර් ආයතනයක වැඩ නිසා දන්නෙ) හොඳ නරක නම් කොහොමද දන්නෙ නෑ.එක පාරක් මටත් ඇම්මට 2100ක් දීලා perfume එකක් ගෙන්නුවා.ගහද්දි නම් මරු,ගහලා විනාඩි 5ක් යද්දි සුවදක් කියලා නාමයක් නෑ.අනික කවදාවත් ඔන්ලයින් බඩු ගෙන්නන්න එපා.උඹලට ඔනාදෙයක් ගිහිල්ලම ගනිල්ලා.ඔය සේරම ෆකයි 90%ක් ම ෆේක් බඩු දාන්නෙ ලාබෙ තියාගෙන.එහෙමත් එකෙක් තමයි ඩීසන්ට් පිට වැඩේ කරන්නෙ 😩
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය හුයන්න ෆට්ට විදිහට විකිනෙන්නෙ බන්.දවසට බ්‍රාන්ච් එකට 20ක් 30ක් එනවා ඩිලිවර් කරන්න,(කුරියර් ආයතනයක වැඩ නිසා දන්නෙ) හොඳ නරක නම් කොහොමද දන්නෙ නෑ.එක පාරක් මටත් ඇම්මට 2100ක් දීලා perfume එකක් ගෙන්නුවා.ගහද්දි නම් මරු,ගහලා විනාඩි 5ක් යද්දි සුවදක් කියලා නාමයක් නෑ.අනික කවදාවත් ඔන්ලයින් බඩු ගෙන්නන්න එපා.උඹලට ඔනාදෙයක් ගිහිල්ලම ගනිල්ලා.ඔය සේරම ෆකයි 90%ක් ම ෆේක් බඩු දාන්නෙ ලාබෙ තියාගෙන.එහෙමත් එකෙක් තමයි ඩීසන්ට් පිට වැඩේ කරන්නෙ 😩
    Yeap
     
    • Like
    Reactions: chirantha19890821

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Cover එක දකිද්දී හිතුනේ French වගේ perfume එකක් කියලා.
    ගත්තම තමයි දැක්කේ indonesian ලබ්බක් කියලා
    හැබැයි සුවඳ හොඳයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,602
    113
    බාප්පා ඉන්නෙ ඩුබාය් ද? මාම ඩීවරයෙක් ද? නන්දා හොඋසෙ විෆෙ කෙනෙක් ද? :unsure:😜