ම්ම්ම්.. මල්ටිවිටමින්😋

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    අඩු උනාද
    දන්නේ නෑ ආයේ චෙක් කලේ නෑනේ.

    ෆිශ් ඔයිල් kiyanne cod liver oil da ?
    මෙන්න මේක දුන්නේ


    IVbUN8m.png

    ------ Post added on Feb 14, 2022 at 10:43 AM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    owa nikan ganna epa joint walata adjust karapu vitamin tablets tiyenawa.dockek gen ahala ganin

    https://www.healthguard.lk/all-prod...supplements/gnc-mega-men-joint-30-pack-209811
    Ela machan
    I started this since I have cholesterol machan.
    So far so good.

    This is a UK brand and cost is about 3200 for 60 capsules
    I found a one which contains 200 tablets for 4000 and this is a US one machan
    mataka ne ape dadage velmitata gehuwa kohe gehuwada mataka ne.owa vitamin biwata hadenne nedda koheda,tiyena eka maintain karanna witarai puluwan man hitanne.
    Eka thamai
    mokakda jointswala wla bn? atha paninawa wage seen ekakda?
    Atha paninawa ban
    Vadiya athe gahuvama joint pains hedenava...No fap is the key
    Ehema athe gahanne naha ban mama
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Doctor කෙනෙක් ගේ recomandation එකක් නැතුව ඕවා ගන්න එපා. සමහර අයට කේස් වෙනවා.

    Docter ටෙස්ට් ටිකක් දෙයි කරන්න. ඒව වල result හොඳ නම් අවුලක් නැහැ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ow
    Doctor කෙනෙක් ගේ recomandation එකක් නැතුව ඕවා ගන්න එපා. සමහර අයට කේස් වෙනවා.

    Docter ටෙස්ට් ටිකක් දෙයි කරන්න. ඒව වල result හොඳ නම් අවුලක් නැහැ.
    machan mamth ehema thamai karanna hduwe natnm salli deela ledak dagatta wage wenawane
     
    • Like
    Reactions: -333-

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සිංහලුනේ මට fish oil multivitamin තවත් vitamins වගයක් අරගන්න තියනව. මගෙ ජොයින්ට්ස් වල අවුලක් තියනව අතේ. ඒකට fish oil හොදයි කියල trainer කිව්ව. Omega3 එක අරගන්න අය ඉන්නවද? Multivitamins අරගත්තම කෙල්ලොන්ව වගේ මාවත් හුගක් හෝර්නි වෙයිද කොල්ලනේ. මට බයයි. @Emios උබවත් හෝර්නි උනා කිව්ව නේද කියන් පලයන් experience එක.


    මේ තියෙන්න මට ගන්න කිව්ව සෙට් එක
    Multi vitamins 1
    A & D 1
    Glucosomine + condrating 1
    Vitamins C 1
    Vitamins B com
    Fish oil
    Omega 3
    Vitamins E
    ath dekinma athe gahapan .eka thama behetha
     
    • Like
    Reactions: spunkyisii

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව හිතුමතේට හරි ජිම් වල අයියලා කිව්ව පලියට හරි විටමින් ගන්න යන්න එපා කෙනෙක්ට හොද එක තව කෙනෙක්ට වහා වෙන්න පුළුවන්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Post the link here.
    Probably a shit bro.
    Actually I don’t have the link ban one of my gym mate who is doing a supplement business told me about this.
    shoulder joint eka neda paninne. mage oya case eka thibba gym giyama aduiy. eth mn samahara excercise karanne naha. fish oil walin oka hariyanawaluda?
    Ehema kiyanwa ban hugak aya.
    ath dekinma athe gahapan .eka thama behetha
    Danissa wage paninna gattot uba kiyai kakule gahapan kiyala
    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නේ නැතුව හිතුමතේට හරි ජිම් වල අයියලා කිව්ව පලියට හරි විටමින් ගන්න යන්න එපා කෙනෙක්ට හොද එක තව කෙනෙක්ට වහා වෙන්න පුළුවන්
    Ow machan mama kohomath doc kenekgen ahagannat ekka inne
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Yako malu kapan..

    Sathiyakata sarayak malu kanna one omega 3 enne malu walin..
    Mama maalu kanawa ban et me joint aulata mama kana tika madi wage mama normally bath kanakota maalu kaali 2 k kanwa welakata ea madi athi ban fish oil walin ena gaana enna.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Mama maalu kanawa ban et me joint aulata mama kana tika madi wage mama normally bath kanakota maalu kaali 2 k kanwa welakata ea madi athi ban fish oil walin ena gaana enna.
    Shoulder joint eka neda?
    Orthopedic kenekta pennuwada

    Post the link here.
    Probably a shit bro.
    Me ausi ekau
    Mewa awlda bn
    46FC4A87-5046-4996-A4F7-88350DABB587.jpeg

    ------ Post added on Feb 14, 2022 at 6:16 PM
     
    • Like
    Reactions: spunkyisii

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mama maalu kanawa ban et me joint aulata mama kana tika madi wage mama normally bath kanakota maalu kaali 2 k kanwa welakata ea madi athi ban fish oil walin ena gaana enna.

    Ela ela..

    Samahara malu warga thiyenawa..poddak hoyala balapan...hama sathiyema aniwa malu kaapan..oka biwwath kamak na malu kana eka digatama karanna..
     
    • Like
    Reactions: spunkyisii