ම්ම්_අමනාපම_දේශපාලඥයා

ම්ම්_අමනාපම_දේශපාලඥයා

අපි හැමදාකම බලන්නේ කැමතිම දේශපාලඥයා නේ අද බලමු අපි අමනාපම politickka
මචන්ලා ඒ කෙනාව මේකට පොස්ට් කරන්න

දැන් මගේ රේප් කපල දමයි හිටු කියල අවුලක් නැ :P
 
Last edited:
reputation_neg.gif
ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 10:05 AM fuck off -UMBAGE AMMATADA?

මෙහෙමත් නිවටයෝ
තමන් ලද උතුම් ජීවිතය හෑල්ලු කර වෙන එවුන්ගේ පශ්චාත් බාගය ලෙවකන තව එකෙක්
 
Last edited:
  • Like
Reactions: Topology

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    1)විමල් වීරවංශ
    2)රනිල් වික්‍රමසිංහ
    3)රාජිත සේනාරත්න
    4)මහින්දානන්ද අලුත්ගමගේ
    තව list එකෙක් දන්නා පුළුවන් වැඩක් නැහැ.
    බොරුවට ඇඟේ ලේ වතුර වෙන එක විතරයි වෙන්නේ
    :no::no::no::no:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ‍ජේ. ආර්. ජයවර්ධන - විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව විනාස කල නිසා
    මර්වින් සිල්වා - මිනිසත් කමට නොගැලපෙන මිනිහෙක් නිසා
    සෝමවංශ අමරසිංහ - කාලෙන් කාලෙට එක එකාට හේත්තුව දාන නිසා
    මංගල සමරවීර - මඩ දේශපාලනය හඳුන්වා දීම නිසා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    රඹා;9717998 said:
    ‍ජේ. ආර්. ජයවර්ධන - විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව විනාස කල නිසා

    eka karana thathweta path karapu sirimawo gena moko hithanne :P:P
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ehema akamethhak nehe ban serama jokerlai actorlai card board heroslane inne. tv eken balanna aasai. akameththak nehe. LTTE eken politics walata gaththu ayata nam mama akamethiy