ම්ම්_අමනාපම_දේශපාලඥයා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එක්කෙනෙකුට කියල විශේෂ අකමැත්තක් නෑ. :cool:
    මම අකැමති සේරටම එක හා සමානව අකැමතියි.
    :eek:
    :lol::lol:


    රඹා;9717998 said:
    ‍ජේ. ආර්. ජයවර්ධන - විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව විනාස කල නිසා

    උඹ ඉන්ටර්නෙට් එන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek::eek:
    ෆෝන් එකෙන් පුක උඩ දාගෙන වැඩ දාන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek:


    ගෙනාවට ඒක හරියට පාලනය නොකරපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.:nerd:
     
    • Like
    Reactions: rauxz

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    reputation_neg.gif
    ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 08:33 PM JR ta puka nodi hitapanJR එහෙ. උඹේ අම්මගේ පරම්පරාවේ ගෑනු සෙට් එකනං JRට පෝලිමක් දාල ඇති.
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    reputation_neg.gif
    ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 08:33 PM JR ta puka nodi hitapanJR එහෙ. උඹේ අම්මගේ පරම්පරාවේ ගෑනු සෙට් එකනං JRට පෝලිමක් දාල ඇති.
    :lol::lol::lol::lol::lol::lol:

    reputation_neg.gif
    ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 08:32 PM pala kariyo yanna

    same here. monawa karannada :(
    mage reputh kapala. i will complain to admin and find out who did this to me :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එක්කෙනෙකුට කියල විශේෂ අකමැත්තක් නෑ. :cool:
    මම අකැමති සේරටම එක හා සමානව අකැමතියි.
    :eek:
    :lol::lol:




    උඹ ඉන්ටර්නෙට් එන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek::eek:
    ෆෝන් එකෙන් පුක උඩ දාගෙන වැඩ දාන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek:


    ගෙනාවට ඒක හරියට පාලනය නොකරපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.:nerd:



    JR genaawe nathtam apitath thibuna Cuba,North Korea wagey saubhagyamath saru saara ratawal welaa inne....aney yako...
    :growl::growl::growl::growl::growl::growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    reputation_neg.gif
    ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 08:33 PM JR ta puka nodi hitapanJR එහෙ. උඹේ අම්මගේ පරම්පරාවේ ගෑනු සෙට් එකනං JRට පෝලිමක් දාල ඇති.
    :lol::lol::lol::lol::lol::lol:
    ඕවා ඔහොම තමයි බන්:lol:
    එක නමක් කියලා කියාන් බැ ගොඩක් නම් තියෙනවා
    :(
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    විවුර්ත ආර්තිකය කියන්නෙ 1977 වෙනකොට අපෙ ලන්කාවෙ මිනිස්සු ඉල්ලපු දෙයක් .කන්න දෙයක් නැතුව ,අදින්න වස්තර නෙතුව හිටපු මිනිස්සු ඉල්ලපු දෙයක් .එකයි j.r.ට මිනිස්සු 5/6 ක බලය දුන්නෙ .ආයි විපක්ශය 17 අවුරුද්දකට ,විපක්ශයටම වෙලා ඉන්න දුන්නෙ .තිබ්බ රදල වාදය ඉවර කරන්න පුලුවන් උනෙ.එ හින්ද විවුර්ත ආර්තිකය ගෙනාවා කියල j.r.ට බනින එපා .j.r ගෙ හුගක් වෙන වැරඩි තියෙනව එවට බැන්නට නම් අව්ලක් නැහැ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mervin Silva
    Duminda Silva
    Rauf Hakeem
    Gamini Lokuge
    Duglous Devananda

    Ranil Wickramasinghe
    Jayalath Jayawardena
    Ravi Karunanayaka
    Mangala Samaraweera
    Lakshman Kiriella

    JVP Hathikare Okkoma

    Sarath Fonseka Deshapalakngayata

    TNA R.Sambandange Para Hethikareta
    :growl::growl:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    රඹා;9717998 said:
    ‍ජේ. ආර්. ජයවර්ධන - විවෘත ආර්ථිකය ගෙනත් ලංකාව විනාස කල නිසා

    U wont be posting this comment or discussing this topic today if there was no open economy.. cos there will not be pc's & all these advanced network systems if we had a closed market. Free trade is what all the economists all over the world believes in... true there are cons... dats y governments have a policy called protectionism.. It doesn't matter which government bought it but dat is where the markets were moving into.. just dnt blame tings without knowing its pros & cons..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    jvp okkoma thamai

    anith evun avulak nehe
    ape gonnu apita hondayi anith evun seren sere api path karanvane
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඇත්ත පෙනී පෙනී තියෙද්දී...ඇත්ත වහගෙන ඉන්න..
    බොරුවෙන්ම ජීවත්වෙන ...
    තමන්ගෙ අම්මා තාත්තා.. සහෝදර සහෝදරියො...වුනත් විකුණගෙන කන්න පුළුවන් හැම දේශපාළුවෙක්ම......

    (මොන පක්ශෙක හරි..)