ම්ම්_අමනාපම_දේශපාලඥයා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එක්කෙනෙකුට කියල විශේෂ අකමැත්තක් නෑ. :cool:
    මම අකැමති සේරටම එක හා සමානව අකැමතියි.
    :eek:
    :lol::lol:




    උඹ ඉන්ටර්නෙට් එන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek::eek:
    ෆෝන් එකෙන් පුක උඩ දාගෙන වැඩ දාන්නේ විවෘත ආර්ථිකය ගෙනාපු නිසා.:eek:


    ගෙනාවට ඒක හරියට පාලනය නොකරපු නිසයි මෙහෙම වෙලා තියෙන්නේ.:nerd:

    ඉන්ටර්නෙට් එකයි ෆෝන් එකයි ලැබීමට අපි ගෙවපු වන්දිය සාධාරණීකරනය කරන්න පුලුවන්ද?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    රඹා;9725757 said:
    ඉන්ටර්නෙට් එකයි ෆෝන් එකයි ලැබීමට අපි ගෙවපු වන්දිය සාධාරණීකරනය කරන්න පුලුවන්ද?
    ඔයාට මම ඔය කිව්වේ උදාහරණ විතරයි. ඔයාට දැන්ම කෙලින්ම පේන උදාහරණ.
    විවෘත ආර්ථිකය ගෙනාවේ නැත්තන් මේ රට අද වැටිලා,
    විවෘත ආර්ථිකය හරියට Control කරපු නැති හින්දයි අද මෙහෙම වෙලා තියෙන්නේ.
    විවෘත ආර්ථිකය නැතුව රටකට දියුණු වෙන්න බෑ. ඉන්දියාව කොච්චර ස්වයංපෝෂිත වෙන්න හැදුවත් අන්තිමට විවෘත ආර්ථිකය ගේන්න උනා.
    ඒක නිසා සෑහෙන්න වෙනස් සමාජ මට්ටම් දෙකක් හැදුනා ඉන්දියාවේ.
    ඒකනේ කොටසකට සතේ අතේ නැත්තේ.:eek:
    තියෙන එකාට කුණු වෙන්න තියෙන්නේ. :confused:
    විවෘත ආර්ථිකය ආපු නිසා අපිට සල්ලි හොයන්න ක්‍රම ගොඩක් ආවා. ඒක නිසා අපේ රට සෑහෙන්න බේරුනා.:nerd:

    අනික මචං පරණ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. දැන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ රට ගොඩ ගන්න හැටි. කන හැටි නෙමේ. ඒ මිනිස්සුන්ට බැන්න කියල රට ඉබේ හැදෙන්නේ නෑනේ.:nerd:
    දැන්වත් ඉතින් නොතේරෙයි නං සොරිම තමයි. මම ඔයිට වඩා කියන්න යන්නේ නෑ.:nerd:
    නිකන් ඇඟේ ලේ වතුර කරගන්න ඕනේ නෑනේ.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    reputation_neg.gif
    ම්ම්_අමනාපම_දේශපාලඥයා 03-27-2011 08:32 PM pala kariyo yanna

    same here. monawa karannada :(
    mage reputh kapala. i will complain to admin and find out who did this to me :lol:

    ඒ නං අමු පොන්සියෙක්. LTTE එකට පුක දෙන.:eek::eek:

    JR genaawe nathtam apitath thibuna Cuba,North Korea wagey saubhagyamath saru saara ratawal welaa inne....aney yako...
    :growl::growl::growl::growl::growl::growl:

    ඔයාටත් රඹාට කිව්වා ටික තමයි.:nerd:
    සිරිමාවෝ ඒක රන් කලේ නැත්තන් ඒත් හොඳ වෙන්න තිබ්බ නේද?
    කියුබාව අද දියුණු වෙලා තියෙන්නේ හරි වෙලාවට විවෘත ආර්ථිකය ගෙනාපු නිසා. නැත්තන් එයාලත් ලොස්. ආපහු කියන්නේ මේකයි.
    විවෘත ආර්ථිකය ගෙනාපු එක නෙමෙයි වැරදි. කියුබාව වගේ විවෘත ආර්ථිකය පාලනය කරන නොකරන එකයි වැරදි.:nerd:

    විවෘත ආර්ථිකය එක්ක. 2010
    Revenues $35.01 billion (2007 est.) Expenses $36.73 billion (2007 est.)

    GDP $111.1 billion (2009 est.) GDP growth 1.4% (2009 est.) GDP per capita $9,700 (2009 est.) GDP by sector Agriculture: 4.3%, industry: 21.6%, services: 74% (2009 est.) Inflation (CPI) 1.5% (2009 est.) Population
    below poverty line
    1% (2006) Labor force 5.159 million (Public sector: 78%, Private sector: 22%) (2009 est.) Labor force
    by occupation
    Agriculture: 20%, industry: 19.4%, services: 60.6% (2005) Unemployment 1.7% (2009 est.)Imports $8.963 billion f.o.b. (2009 est.)

    Exports $2.458 billion f.o.b. (2009 est.)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වික්‍රමබාහු,ජයලත්,හකීම්,මනෝ ගනේෂන්,මොංගල,මර්වියා,ඩිලාන්
    ඇතුළු සියළුම අවස්ථාවාදී වාචාල දේශපාලුවෝ.....