ම්ලේච්ඡ ක්‍රියාවකි.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අල්-කුර්ආනයේ පදයන් වැරදි ලෙස අර්ථකථනය කර අන්තර්ජාලයට මුදා හැරීම ආගම්බේධවාදීන් ඉස්ලාමයට විරුද්ධව කරන්නාවු තවත් සාහසික සහ ම්ලේච්ඡ ක්‍රියාවකි.

    “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.
    “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10: 99)

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    “(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්ය ය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10: 108)

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප්‍රතික්‌ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18: 29)

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප්‍රචාරයේ යෙදුනු මුහම්මද් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදුවිය. ප්‍රති ප්‍රරහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරාගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත්‍රිකක ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත්‍රියව ඔහු දික්කසාද කල පසු පුත්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡවූ ක්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුනායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස්වලින් පළවා හරින ලදී.

    "ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත්‍රිකක ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත්‍රියව ඔහු දික්කසාද කල පසු පුත්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡවූ ක්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ....." - හිනා ගිහින් පන යනවා ඕයි..... මේවා මක්කා හිටිය උන් නෙමෙයි... ඔය කියන එක්කෙනත් කොලා.... හිකි හිකි

    “අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප්‍රතික්ෂේපකයින්ට) එරෙහිව යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේය. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස්වලින් (සතුරන් විසින්) පළවා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (අල්-කුර්ආන් 22: 39-40)

    ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගිවීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

    “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

    මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද්ධ කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

    යාත්රිබ් අවට, බානු කුවිනුවා, බානු නදිර් හා බානු කුරාසියා නමැති යු‍දෙව් ජනපද තුනක් විය. ඔවුන් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැතැයි තේරුම් ගත් මුහම්මද් ඔවුන්ට විරුද්ධව කටයුතු කලේය. බානු කුවිනුවා හා බානු නදිර් යන ජනපදිකයින් ඔහු පිටුවහල් කළේ ඔවුන් සතු දේපල හා ධනය උදුරා ගැනී‍‍මෙන් පසුවයි. බානු කුරාසියා ජනපදිකයින් ඔහු සමූල ඝාතනය කළේය.

    “තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9: 5)

    ඉස්ලාමීය ඉගැන්වීම් විකෘත කරමින් ප්‍රචාරයේ යෙදී සිටින්නන් විසින් ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන්නට උපයෝගී කරගන්නාවූ අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්යය ස්වරූපය හෙළිදරව් වන අයුරින් කරුණු පැහැදිලි කොට ඇත්තේය.

    “(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9: 6)

    අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. “කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

    ප්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

    ෂාෆියා නමැති වයස අවුරුදු 17 ක් වූ රූමත් යු‍දෙව් කාන්තාව, මුහම්මද් ගේ හමුදාව අත් අඩංගුවට ගත්තේ, ඔවුන් කයිබර් ජනපදයට පහර දුන් අවස්ථාවේදීය. ෂාෆියා මදීනා නගරයේ යු‍දෙව් වංශයක් වූ බානු නදිර් හි නායක හු‍යේයි ඉබන්අක්තාබ් ගේ දියණියයි. අවුරුදු ‍දෙකකට ‍පෙරදී බානු කුරයිෂා ජනපදිකයන් මුහම්මද් ගේ අතින් ගාතනය වන විට, මුහම්මද් මොහුගේ ‍‍ගෙල සිදුවා මරණයට පත් කළේය. මේ සිද්ධිය වන අවස්ථාව වන විට බානු නදිර් ජනපදිකයන් මදීනා නගර‍යෙන් පිටුවහල් කර සිටියේ ඔවුන් ගේ සියලු වස්තු මංකොල්ල කෑ‍මෙන් පසුවයි.

    මුහම්මද් ගේ තවත් ගොදුරක් වූයේ අවුරුදු 15 ක් වූ බානු කුරයිසා ජනපදයේ රයිහානා නමැති ගැහැණු ළමයායි. එම ජනපද වාසින් සියල්ල මුහම්මද් ගාතනය කලේය. මුහම්මද්ට තෝරා ගැනීම සඳහා ගැහැණුන් ‍පෙල ගස්වන ලදුව, ඔහු රයිහානා තෝරා ගත්තේය. පහසු ජිවිතයක් අපෙක්ශා‍වෙන්, ෂාෆියා හා ජුවයිරියා ‍මෙන් මුස්ලිම් ආගම වැලැඳ ගැනී‍මෙනුත් මුහම්මද් හා විවාහ වී‍මෙනුත් වැලකුනු ඈ මුහම්මද් ගේ ලිංගික වහලියක් බවට පත් වූයේ, තමාගේ පියා, සහෝදරයන් හා මාමාවරුන් ගේ ඝාතකයා සමඟ විවාහ වීමට වඩා එය හොඳයැයි සිතූ නිසාය.

    “ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8: 61)

    සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශරශ්‍රයන් රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

    1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.

    3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

    4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

    5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපල හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

    6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

    7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.

    8. සතුරු මෘද දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

    9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

    10. මහළු අය, රෝගීන්, ස්ත්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.

    11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

    ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

    මෙම ඉදිරිපත් කළාවු කරුණු වලින් අපේක්ෂිත විග්‍රහය ලැබී අතැයි විශ්වාස කරන්නෙමු.

    ලැබුනා ලැබුනා විග්‍රහය ලැබුනා.....
    මුහම්මද් විසින් මරා හා පිටුවහල් කිරීමට ලක්වූ යු‍දෙව් ජනපද අතර, බානු කුවින්කුආ, බානු නදිර්, බානු කුරාසියා, බානු මුස්තලික්, බානු ජවුන් හා කයිබර් හි යුදෙව්වන් වූහ. මුහම්මද්ගේ අවසන් (මරණය) අවස්ථාවේදී, මුලු අරාබිකර‍යෙන් විස්වාශ නොකරන්නවුන් අතුගා දමන ‍ලෙස අනුගාමිකයින්ට ඔහු උප‍දෙස් දුන්නේය. ‍පසුව දෙවන කලීෆා වූ උමර් විසින් මේ අණ ක්‍රියාවට නංවන ලදි. උමර් විසින් යු‍දෙව්, ක්‍රිස්තියානි හා අදේවවාදි අරාබින් අතුගා දැමු‍වේ, ඔවුන්ට ඉස්ලාමය වැලැඳ ගැනීමට හෝ පිටවහල් වීමට බලකරමින් හෝ මරා දැමීම තුලිනි.

    කොල්ල කෑ වස්තූන් වලින් පොහොසත් මුහම්මද්, ඔහුගේ අනුගාමිකයින්ට එවා නොමසුරුව දුන්නේය. අනාස් වාර්ථා කළ පරිදි: “මිනිසුන් තමන්ගේ රට ඉදි වලින් කොටසක් තෑගි වශ‍යෙන් මුහම්මද්ට දීමට පුරුදුව සිටියහ. බානු කුරාසියා, බානු නදිර් ජනපද යටත් කිරී‍මෙන් පසු, මුහම්මද් ඒ අයට ප්‍රති උපකාර කිරීමට පටන් ගත්තේය.”

    කුරාන‍යේ ඇති වැකියකින්, මුහම්මද් ගේ බානු කුරිසියා ඝාතනය හා ගැහැනුන් හා ළමයින් වහලුන් ‍ලෙස ගැනීම අල්ලා දෙවියන් සඳහන් කරමින් එය අනුමත කරයි.

    කුරානය: 33.26. ඔහු (අල්ලා ‍දෙවියන්) එම අයට (කුරයිෂිවරුන්ට) උදව් කළ පුස්තකය විස්වාස කරන (එනම් යු‍දෙව්වන්) අයලුවන් ඔවුන්ගේ බලකොටු‍වෙන් පිටවීමට සැලැස්සුවේය. ඔබ සමහරුන් මරා තවත් සමහරුන් සිරභාරයට ගත්තෙහිය.

    ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා
    :lol::lol::lol::lol::lol::lol:

    ඔනේනම් අංක දාපුවට වෙන වෙනම උත්තර දෙන්නම්.. ෆේක් ඌරො නාවන්න වෙලාව කන එක අපරාදේ..ඔය පොඩ්ඩයි කිව්වේ... ඔය අන්වර් කියන්නෙත් අර ශකීර් වගේ හත්පොලේ ගාගත්ත උත්තමයෙක්නේ බන්

    ඕවා කියපන් කුරානේ ගැන.. හම්බයො ගැන .. නොදන්න උන්ට...
    අපි නොදන්න කුරානේ... අපි නොදන්න හැඩිත්...

    මුන්ගේ ගූ අවුසන්නේ නෑ කියලා කොච්චර හිතන් උන්නත් මේවගේ ආතල් දැක්කහම හිනා යනවා බන්

    thread closed ද මන්දා.....
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේ.

    Mona magulakda yako me kiyanne. y yakooo hethuwak thibboth minihek maruwata kamak nadda ? :angry::angry::angry::angry::angry: ehema kiwwoth hamoma , mu mehema kara mu mehema kiwwa kiyala mini maranna patan ganiii :lol::lol::lol::lol: Ela kathawak ekaaa :lol::lol::lol: minihekta thawa minihek maranna kisima aithiyak naaa. hethuwak thibbath ehema karanna aithiyak naa. WTF :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    p.siridasa

    Member
    Oct 5, 2012
    4
    3
    0
    576846_392569694146063_1698066297_n.jpg
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    ඇයි බං මුස්ලිම් මිනිස්සු මෙච්චර මෝඩ...?...උන් හිතාගෙන ඉන්නෙ බුදු පිලිම ටික කඩලා දැම්මම බුද්ධාගමත් ඉවරයි කියලා වෙන්න ඇති...මුං මෙච්චර කැපවීමෙන් අදහන ආගමෙන් එක දශමයක් මුන්ගෙ මනස දියුනු කරානම් මේ කිසි අව්ලක් නෑනේ...ආගමෙන් මුන්ව සත්තුන්ටත් වඩා අන්ත ජාතියක් බවට පත් කරන එක තමයි දුක..:(:(:dull:

    එහෙම බැලුවොත් මේවා දැකල කුලප්පු වෙන උඹලත් මෝඩයොනේ :)
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    "ඉස්ලාම්" යන්න මේ ලෝකයෙන් තුරන් කල යුතු කාලය එලබ ඇත.

    188036_154296674635446_6368633_n.jpg

    437901eaf75de3578eaaa05334d8712e.jpg

    images

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea loke neveda inne ?

    අල්-කුර්ආනයේ පදයන් වැරදි ලෙස අර්ථකථනය කර අන්තර්ජාලයට මුදා හැරීම ආගම්බේධවාදීන් ඉස්ලාමයට විරුද්ධව කරන්නාවු තවත් සාහසික සහ ම්ලේච්ඡ ක්‍රියාවකි.

    “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

    “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10: 99)

    “(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. ‘මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්ය ය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි’.” (අල්-කුර්ආන් 10: 108)

    “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප්‍රතික්‌ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18: 29)

    ආගමික බහුත්වය හා නිදහස අනුමත කරන හා පිළිගන්නා මෙවැන් වැකි බොහෝමයක් අල්-කුර්ආනයෙන් හා නබිවදන්වලින් උපුටා දැක්විය හැක. අල්-කුර්ආනයේ සටන් කරන ලෙස අනුමත වැකි ද දක්නට ඇත. තමන්ගේ උපන් භූමිය වූ මක්කාහ්වේ අවුරුදු 13ක් ඉස්ලාමීය ප්‍රචාරයේ යෙදුනු මුහම්මද් තුමාට (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය අත්වේවා) හා එතුමා ඉදිරිපත් කළ දහම පිළිගත් ජනයාට ඉතා දරුණු වද හිංසාවන්ට එහි දී මුහුණ පෑමට සිදුවිය. ප්‍රති ප්‍රරහාරයකින් තොරව මේ සියල්ල ඔවුන් ඉවසා දරාගත්හ. මත්පැන, ලිංගික අපචාරය, සූදුව, අල්ප ආරාවුල් මත ඇති වූ වර්ෂ ගණනකට ඇදී යන ගෝත්‍රිකක ගැටුම්, සමහර පියවරුන් විසින් තම ගැහැණු දරුවන්ව පණ පිටින් වළලා දැමීම්, අසීමිත බහු ස්ත්‍රී විවාහ, තම පියා විවාහ වී සිටි ස්ත්‍රියව ඔහු දික්කසාද කල පසු පුත්‍රයා විසින් විවාහ කර ගැනීම වැනි දරුණු ම්ලේච්ඡවූ ක්‍රියාවල යෙදී සිටි මක්කාහ්වාසී ජනයාගෙන් ස්වල්පයක් හැර බහුතරය විසින් නබිතුමාගේ සදාචාර සම්පන්න ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරණ ලදී. අවසානයේ නබිතුමාව මරා දැමීමට ඔවුහු කුමන්ත්‍රණය කළහ. මෙම තත්ත්වය යටතේ එම නගරය අතහැර යන්නට එතුමාට දෙවිඳුන්ගෙන් අණ ලැබුනායින් පසු එම නගරයේ තමන්ට අයිතිව තිබූ සියල්ල අත්හැර මදීනාහ් නගරයට දේශාන්තරණය කළහ. ඉන්පසු එතුමාගේ දහම අනුගමනය කළ මක්කාහ්වාසි ජනයාගේ සියලූ වස්තු කොල්ලකෑමෙන් පසු ඔවුන්ව ද තම නිවෙස්වලින් පළවා හරින ලදී.

    “අපරාධ කරනු ලැබූවන්ට (අපරාධ කළ ප්‍රතික්ෂේපකයින්ට) එරෙහිව යුද්ධ කිරීමට අනුමැතිය දෙන ලදී. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට (විශ්වාසවන්තකයින්ට) උපකාර කිරීමට බලසම්පන්න වන්නේය. මොවුන් (විශ්වාසවන්තයින්) අසාධාරණ ලෙස තමන්ගේ නිවැස්වලින් (සතුරන් විසින්) පළවා හරින ලද්දන්ය. මොවුන් කළ එකම වරද අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීමය. (අල්-කුර්ආන් 22: 39-40)

    ආගමික නිදහස අහෝසි කරමින් නිර්මාතෘට නැමදුම් නොකොට නිර්මාණයන්ට නැමදුම් කිරීම වැරදි යැයි පැවසීම එකම අපරාධය ලෙස සලකා මෙම ජනයාව තම නිවෙස්වලින් පළවා හරින ලද අතර ඔවුන්ගේ දේපළද කොල්ලකන ලදී. මෙවැන් තත්ත්වයක් තුළ අසාධාරණය හා අයුක්තියට එරෙහිව කෙරෙන සටනකින් අපේක්ෂා කරන්නේ මිහිතලය මත සාමය, යුක්තිය, නීතිය හා මිනිසත්කම ස්ථාපිත කිරීම හෙයින් එයට සහභාගිවීමද ජිහාදය ලෙස ඉස්ලාමය අනුමත කරයි.

    “යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිරවීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුනේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල්-කුර්ආන් 5: 32)

    මෙයින් පැහැදිලි වන්නේ නිසි හේතු නොමැතිව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමට ඉස්ලාම් කොහෙත්ම අනුමත නොකරන බවය. අපරාධකරුවන් සමඟ යුද්ධ කිරීමට දෙවිඳුන්ගේ විධානය ලැබුණ ද මුස්ලිම්වරුන් නිරන්තරයෙන් සාමය වෙත යොමු වී සිටිය යුතු බව අල්-කුර්ආනය උගන්වයි.

    “තහනම් මාසයන් ඉක්ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින්ව දුටු තැන කපා දමවු. ඔවුන්ව සිරභාරයට ගනිවු. ඔවුන්ව වටලවු. ඔවුන් සැඟවෙන සෑම තැනකම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන්ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අතහරිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලි හා අති කරුණාභරිතය” (අල්-කුර්ආන් 9: 5)

    ඉස්ලාමීය ඉගැන්වීම් විකෘත කරමින් ප්‍රචාරයේ යෙදී සිටින්නන් විසින් ඉස්ලාමය යුදවාදිත්වයෙන් යුත් දහමක් ලෙස හුවා දක්වන්නට උපයෝගී කරගන්නාවූ අල්-කුර්ආන් වැකියයි ඉහතින් උපුටා දක්වා ඇත්තේ. නමුත් එම පරිච්ඡේදයේම ඊළග වැකියෙන් එහි සත්යය ස්වරූපය හෙළිදරව් වන අයුරින් කරුණු පැහැදිලි කොට ඇත්තේය.

    “(අල්ලාහ්ට) සමානයන් තබන්නන්ගෙන් කෙනෙකු නුඹගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ වදන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව දෙන්න. (ඔහු එය සවන් දී විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන (වෙනත්) ස්ථානයකට යවනු. සැබැවින්ම ඔවුන් නුවන නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය.” (අල්-කුර්ආන් 9: 6)

    අල්-කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය උපුටා දක්වන ඉස්ලාම් විරෝධීන් එහි 6 වැනි වැකියෙන් පැහැදිලි කර ඇති කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිති. “කපනු කොටනු සිරගත කරනු” යන විධානයන් යුද බිමට අදාළ ආඥාවන් ය. ඕනෑම සටනක දී සම්ප්‍රදායානු කූලව නිකුත් කරනු ලබන ආඥාවන් ලෙස මේවා සැළකේ. අන් සටන්වලදී දකින්නට නොලැබෙන සුවිශේෂත්වය නම් සතුරු කඳවුරෙන් තමන් වෙත රැකවරණ පතා එන සරණගාතයන් සම්බන්ධව ඉතා කාරුණිකව ආරක්ෂාව හා රැකවරණය ලබා දී කටයුතු කරන්නට ඉස්ලාමය ඉගැන්වීමයි. ඉහත 6 වැනි වැකියෙන් පැහැදිලි කරන්නේ මෙම සත්‍යයයි.

    ප්‍රචණ්ඩත්වයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඉස්ලාමිය අරගලය යුද වාදයක් නොවන බව පහත සඳහන් අල්-කුර්ආන් වැකිවලින් ද පැහැදිලි වන්නේය. මුළු මහත් මනුෂ්ය වර්ගයාටම සාමයෙන් ජීවත් විය හැකි යුද මුක්ත ලොවක් ඉස්ලාමය අපේක්ෂා කරයි.

    “ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහිම විශ්වාසය තබවු. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව ඥානීය.” (අල්-කුර්ආන් 8: 61)

    සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත්ව හා බලයෙන් පසුවුවද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. යුද්දයකදී අනුගමනය කළ යුතු චර්යාවන් පිළිබඳව ඉස්ලාමය ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත. මෙය හදීස් මූලාශරශ්‍රයන් රාශියකින් උපුටාගත් කරුණු හෙයින් එහි සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

    1. කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා මරා දැමීම හෝ ගින්නෙන් වද හිංසාවට පත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

    2. සටන් කිරීමට නොහැකි හෝ සටන් කළ හැකි ආබාධිත සතුරු සොල්දාදුවන්ට පහර නොදිය යුතුය.

    3. යුද සිරකරුවන් මරා නොදැමිය යුතුය.

    4. බැඳ තබා ඇති හෝ රඳවා තබා ඇති කිසිවෙකුව මරා නොදැමිය යුතුය.

    5. ජනාවාසයන්ට පහර දීම, මංකොල්ල කෑම, දේපල හානි සිදුකිරීම, සපුරා තහනම්ය. තමන් සමඟ සටනට එන්නන් සමඟ පමණක් සටන් කළ යුතුය.

    6. තමන් යටතට පත්වූ රටක වැසියන්ගෙන් එහි වටිනාකම නොගෙවා කිසිවක් ලබා නොගත යුතුය.

    7. මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම හෝ අංගචේදනයන් කිරීම සපුරා තහනම්ය.

    8. සතුරු මෘද දේහ ඔවුන්ගේ කඳවුරට භාරදිය යුතුය.

    9. එළැඹ ඇති කිසිම ගිවිසුමක් කඩ නොකළ යුතුය.

    10. මහළු අය, රෝගීන්, ස්ත්‍රීන්, දරුවන් ආදීන් ආරක්ෂාවන අයුරින් කටයුතු කළ යුතුය.

    11. අන් ආගමික ස්ථාන හා පූජක පක්ෂයට කිසිම හානියක් සිදු නොකළ යුතුය.

    ඉහතින් සංක්ෂිප්තව දැක්වූයේ ඉස්ලාමීය හමුදාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ චර්යාවන්ය.

    මෙම ඉදිරිපත් කළාවු කරුණු වලින් අපේක්ෂිත විග්‍රහය ලැබී අතැයි විශ්වාස කරන්නෙමු.

    ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා

    ----------world eke islam muslim aya karanne ovala wiruddha [opposite] devalne. sunni muslim shiya muslim ekineka maragannwa, bomb blast karagannawa, bomb blast waldadi godak aya ginnen[fire] walin picchila marenne. september 11 Amerikawe newyork walata prahrayedi gini [fire] ganna dakke nattha?? podi waradi walatath ahinsaka minissu marana arabiye mlecchayien neveda inne. Aluthin car ekak buy kalath , ahinsaka bataluwekkge bella kapala blood aragena car eke gala thamai wada patan ganne. Bangla desaye ahisaka Buddhist lata hirihara karanne Muslim la neda ?? Nidagena idalada nagitte ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ahinsaka gavain maragena kana muslim yakuni, Thope dahama nam kohethma piligatha nohaka.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Well if you are saying is true ...........
    Then what the hell you are doing by action ???