ම්ලේච්ඡ_සම්ප්‍රදාය

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28

    උබ අහන ප්‍රශ්නෙට උත්තර දෙන නැනේ .. මම කිව්වනේ ඕනේ රස්සවක් කියපන් මොකක්ද උදව් වෙන විෂය කියල කියන්නන් කියලා .. එහෙම කියන නැතුව බොරු දේවල් කියවන්න එපා .. ගණන් වලින් උගන්නනේ ගණන් හදන එකම නෙමේ තර්කන හැකියාව වගේ දේවල් දියුණු වෙනේන්ත් ගන්න හින්ද ..අනික scientist වෙන්න විතරද ගණන් ඕනේ .. teachers ල කොච්චර උන්න්ව්ද උන්ට ගණන් ඉංග්‍රීසි සිංහල ඕනේ නැද්ද ..nurse ල කොච්චාර ඉන්වද උන්ට ඉංග්‍රීසි ඕනේ නැද්ද ...

    තර්ක කරද්දී ටිකක් මොලේ තියෙන එකෙක් එක්ක තර්ක කරපන් බන්...ඉස්කෝලේ උගන්නන ඒවා ජීවිතේට 5% වැඩක් නෑ කියල හිතන එකෙක් එක්ක මොන කතාද බන්.. :dull::dull:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තර්ක කරද්දී ටිකක් මොලේ තියෙන එකෙක් එක්ක තර්ක කරපන් බන්...ඉස්කෝලේ උගන්නන ඒවා ජීවිතේට 5% වැඩක් නෑ කියල හිතන එකෙක් එක්ක මොන කතාද බන්.. :dull::dull:

    ඔව් නේ බන් .. එකත් ඇත්ත .. වෙන වැඩක් කරගන්ව ඊට වඩා හොදයි .. නැත්තන් කාට හරි උදව්වක් ඕනේ thread එකෙක්ට reply එකක් දානවා .. මු මේකේ ඕනේ එකක් කියාගන් නැතැයි :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද උබලට කිව්වෙ බලෙන් මහන කරනවා කියලා?
    අනික රාහුලගෙන් පස්සෙ ළමයි මහන කරන එක තහනම් කියලා බුදුහාමුදුරුවෝ කවදද දේශනා කලේ? බුදුහාමුදුරුවෝ කිව්වෙ දෙමාපිය අවසරය නොලද කිසිදු දරුවෙකු මහන නොකල යුතුයි කියලා.නිකන් නොදන්න මගුල් කියන්න එපා.
    මහන කරන්න නම් ළමයගෙ,ළමයගෙ දෙමවුපියන්ගෙ කැමැත්ත ඕනි කරනවා.එහෙම නැතුව බලෙන් කාවවත් මහන කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: .::J@S::.