ම්‍ෙ කළා රිටවල්ට්ක.කීයටද දන්නෑ ගෙදර ගිය‍&#3545

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ම්‍ෙ කළා රිටවල්ට්ක.කීයටද දන්නෑ ගෙදර ගිය‍&#3545

    :lol:
    image_ae33afba01.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jul 20, 2018
    210
    31
    0
    gosip eke tibbe

    ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී
    නාමල් රාජපක්ෂ ඊයේ සිටම කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත්
    අද විරෝධතාවයට සහභාගී වන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් අද රාත්‍රියේ


    ටාජ් සමුද්‍රා , හිල්ටන්, ෂැංග්‍රිලා හෝටල් නවාතැන් ගැනීම සඳහා කාමර වෙන්කරවාගෙන ඇතැයිද වාර්තා වේ.
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ටාජ් සමුද්‍රා හෝටලයේ සුඛෝපභෝගී suite මාදිලියේ කාමරයක් (suite - 757) වෙන්කරගෙන ඇතැයි හෝටල් ආරංචි මාර්ගව දන්වා තිබේ.
    මෙම නවාතැන් සැපයීම් සඳහා හෝටල් කාමර ලබාදීමේදී චීන පරිපාලනය සහිත ෂ්‍රැංග්‍රිලා හෝටලය විශාල කාර්යභාරයක් කර ඇති බවද ඒකාබද්ධයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ මිතුරු ව්‍යාපාරිකයන් රැසක්ම අද රෑ එහි සිටිනු ඇති බවද වාර්තාවේ.