මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදුදහමේ මස් මන්ස අනුබවය තහනම් කරලා නැ ... අනුබව කෙරන කෙනාට සත්ව ගාතන වෙතනාවක් කෙසිසෙත්ම නැ අරකිව්වා වගේ කරුනු 5 සම්පුරන වෙන්නේ නැ මම හිතන්නෙ කරුනු 5 හෙන් එකක්වත් සම්පුර්න වෙන්නෙනෑ එක නිසා පවක් නැ .. නමුත් මස් මරන පුද්ගලයා දුගතියට යනවා වක්‍රාකරයෙන් බැලුවොත් අනුබව කරන්නාත් වගල්කිව යුතුවෙනවා ... කෙනෙකුට කුමන හො කරුනකට හිතෙනවාන මස් නොකා ඉන්න එක හොදයි කියලා එයා මස් මන්සයෙන් වැලකි ඉන්න එක හොදයි.

කුරානයෙ සදහන වන සත්වයන් වගයක් නම් කරලා තියෙනවා අනුබවයට සුදුසුයි කියලා තවදුරටත් කියනවා සත්වයන මවලා තියෙන්නෙ මනුශ්යගෙ අහාරයට කියලා. මෙකට ඉතින් මල පනලා කින්ති ගන්න ඕනේ නැ.... මම හිතන විදිහට එක යම් දුරකට පිලිගත් හැකි වෙනවා සත්වයන්ට කිසිම ආත්මයක් හො දෙයක් නැ කියල උගන්වන එක නිවැරදිනම් දැන කවුරුත් දර එහෙම පැලුවාට පව් සිදද වෙනවා කියලා කියන්නෙ නැ නෙ එහෙම නොකියන්නෙ අට්චින්ත්නිය හා අප්‍රනික නිසා නේ

නමුත් බුදුහමුදුරුවො කියනවා සැම සත්වායාම මරනයට බියක් දක්වනවා එම නිසා සත්ව ගාතනයෙන් වල කින්න කියාලා

මේ ලොකය අරිම ගුප්තයි අපි කරන සැම ක්‍රයාවක්ම සාජුව හො වක්‍රව තව කෙනෙකුට හො දෙයකට බලපනවා නමුත් අපි වගකිව යුත්තේ අපි දැනුවත්ම කරන දෙවලට පමනයි
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ හෙන පරණ ත්‍රඩ් එකක් නේද? මට මතකයි සෑහෙන කාලෙකට කලින් මේක කියෙව්වා. සිරා සිරා sirajstc, discussion එක තවම ඉවර නෑ වගේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Ow machoo meka aaye ela eluwa (new id ekak ) bump karala...:rolleyes::yes:
     
    :D:D:D