මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo


zwewsk.jpg



Prophet Mohamed (PBUH) lived 1400 years ago. In a sandy dessert. There was no plants or vegetation in the desert. The people lived isolated from the rest of the world. So, Mohamed (PBUH) allowed killing animals and eat.

But, today, we live in a global village. There is any amount of plant-based food today. Such food is now available in the markets of Arabia also.

Therefore, what Mohamed (PBUH) taught at that time in that desert is not valid today, in this modern, advanced world.
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
ema gahanwada:no:no no never machan ema sataata wada denne ne yaaluwa
terunada?

tawa ekak dannawada oya muwaath peeyakin bela sididdi satata wedanawath adui :)

Nikan pacha kelinna epa, sirajstc. Mama dekala thiyenawa, Dematagoda mas maduwe harak marana hati. Balanakota wamane yanawa.

'wedanawath adui'? Bambuwa.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
…… "දේවදත්තයෙනි, එයින් වැඩක් නැත. මවිසින් තුන් කෙළවර පිරිසිදු වූ මාළු මස් අනුමත කරන ලදී. එනම් (තමා උදෙසා මරණ ලද බව) නොදුටු, (තමා උදෙසා මරණ ලද බව) නොඇසූ, (තමා උදෙසා මරණ ලද බව) සැක නොකළ මාළු මස් ය."

(චුල්ලවග්ග පාළි - සංඝභේද්ඛන්ධඛය)

එම නිසා අප මේ තුළින් තේරුම් ගත යුත්තේ ඔබ හෝ මා හෝ ගොඩනගන ලද ධර්ම විනයක් නැත. ශාසනයක් නැත. බුද්ධ ශාසනයක් ගොඩනගන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසිනි. ධර්මය දේශනා කරනු ලබන්නේ ත්, විනය පණවනු ලබන්නේ ත් උන්වහන්සේ විසිනි. එහි හිමිකරුවා උන්වහන්සේ මිස ඔබ හෝ මා හෝ නොවේ. අපි වනාහී උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙමු.

එනිසා අපට රුචි අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගා ගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්නට අපට අයිතියක් ද නැත. හැකියාවක් ද නැත. ඒ බව තේරුම් ගෙන තමන් ගන්නා ආහාර, ආගම වශයෙන් පත් නොකර ගත මැනව.

බොහෝ කලක් මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මං මුලාවී වාද විවාද නගාගන්න නිර්මාංශාහාර පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරුය මෙහි විස්තර වන්නේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නින්දා අපහාස වලට බිය වීමෙන් ය. මිථ්‍යා දෘෂ්ඨික සමාජයේ ස්වභාවය එය යි.

නමුත් එයට පවා මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාවෙන් ම ය මෙම මස් මාළු ප්‍රශ්න විසඳන ලද්දේ.

මේ තුළින් එකක් අවබෝධ කරගත හොත් ප්‍රමාණවත් ය. එනම් බුදුරජාණන් වහන්සේ ලොව පහල වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතෙර වීමට අදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම සඳහා ම ය. එසේ නැතිව කෑම වට්ටෝරු ඉගැන්වීමට නොවේ.


අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'නිර්මාංශ ප්‍රශ්නය' නම් කෘතියෙන්......

ඔබත් කියවන්න.... නිරවුල් වෙන්න..... නිර්මාංශ ප්‍රශ්නය


Nirmansha_Prashnaya.jpg
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Ow. Ow. Ahala thiyenawa. Ahala thiyena deval okkoma aththada, sirajstc?

    'Maluwan' kalada, elephant protein laba ganne? Aspaya? Giraffe? Deer?

    Oya hari. Muslim doctorsla nam kiyanawa thamai Proetein ganna nam beef godak kanna kiyala. :P

    ඔක්කොම ඇත්ත නැතත් අනිත් ඒවා ඇත්ත නේ:Pමුස්ලිම් දොස්තර විතරක් නෙමෙයි සින්හල දොස්තරලත් කියනවා කන්න කියලා:P:lol:ඕන් නම් ඔය ලග පාත දොස්තර මාමා කෙනෙක් ගෙන් අහලා බලන්නකෝ :rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    You are talking about pork, right?

    But pork is the most favourite meat in China, Thailand and other nearby countries. Go to the city of Bangkok and see, for example.

    In Thailand, snakes are a favourite delicacy.

    In Hong Kong and China, dog meat and cat meat are very expensive delicacies.

    So, sirajstc, if you are a meat eater, what animal it is does not matter. Whatever the Koran says. Pig is no different.

    yeah iam tarking about pork see today

    ***Dear Dr. Yacoub.
    Not only Muslim's doctors say pork is not good for health, other doctors have made even further research, and there also reports show why pork is unhealthy.

    Thank you for your great information.
    CHICAGO - New studies on food safety have found pork may contain even more dangerous germs than poultry.
    The findings were presented at the 2001 Interscience Conference on Antimicrobial Agents and Chemotherapy in Chicago.
    A team of researchers at the Centers for Disease Control and Prevention tested nearly 600 packages of ground pork purchased from different grocery stores in five states.
    They found high levels of Enterococci bacteria, a common cause of food poisoning that is resistant to antibiotic drugs.
    Scientists say patients who have antibiotic-resistant enterococcal infections have a death rate of 37 per cent.



    Enterococci were found on three per cent of ground pork.
    "With pork chops or steaks, you've got bacteria contamination on the outside," says lead researcher Jennifer McClennan.



    And with ground meats, the bacteria are found throughout, making them more dangerous.



    "You've got to make sure to cook (pork) thoroughly."



    As a result, McClennan says cooks should follow stringent practices when they prepare pork and anything cooked less than medium is probably not a good idea.
    Another study presented at the symposium raised further concerns about pork.
    Dutch researchers found the Enterococci bacteria in pigs cause more trouble for humans than the same type of bacteria found in poultry.



    The researchers recommended farmers use antibiotics sparingly on their animals.
    About half of the antibiotics given to animals worldwide are used so they can grow bigger and remain disease-free.





    The continuous exposure to antibiotics can also alter the balance of good to bad germs, promoting the antibiotic-resistant strain of bacteria in the animal.
    Resistant strains can be passed on to humans when they consume the meat of the animal. Researchers found these bacteria in pork seemed to survive and thrive longer in humans than those found in poultry.
    Albert
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Prophet Mohamed (PBUH) lived 1400 years ago. In a sandy dessert. There was no plants or vegetation in the desert. The people lived isolated from the rest of the world. So, Mohamed (PBUH) allowed killing animals and eat.

    But, today, we live in a global village. There is any amount of plant-based food today. Such food is now available in the markets of Arabia also.

    Therefore, what Mohamed (PBUH) taught at that time in that desert is not valid today, in this modern, advanced world.

    oya hari but oya dannawada tawa ekak switezland ema gatta nam ee seetala wedi kamata aniwaareyn mash kanna wenawa

    vena maaluwo ema keedenek kanawada eyala yepennenema malu wikunala eka stop karannada kiyanne :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොනවත් නෑ නේ ලියන්න :P:P:lol::lol:
    හිත රිද්දන්න ඕන්නෑනෙ පොඩි එකාගේ...ඒ හින්දා මුකුත් ලීවෙ නෑ
    පවු සාක්ෂි එක්ක කතා කරන්නළු :lol: එක ප්‍රශ්නයයි අහන්නේ සාක්ෂි පෙන්නන්න :P:P

    ආ ලීවා ලීවා මඟ හැරුණද මංද :P

    http://www.elakiri.com/forum/showpost.php?p=7110531&postcount=382
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Eluwa, Oya kiyana 'sahajeevanaya' thiyenne, sathve lokaye.

    Namuth minisa, anith sathunta vada venas. Minisa Buddhimath jeeviyek.

    සතෙක් තව සතෙක් මරාගෙන කෑමට කියන්නෙ සහජීවනේ නෙවෙයිනෙ. සහජීවනේ කියන්නෙ දෙන්නටම වාසි සැලසෙන ක්‍රමයක්- උදා: එලුවෙක්ගෙ ඇඟේ ඉන්න කිණිතුල්ලන්ව කොකෙක් විසින් කෑම; එතෙන්දි එලුවටයි කොකාටයි දෙන්නටම වාසියි. නමුත් කිණිතුල්ලට එහෙම එකක් නෑ. ඌව මරං කාලා.


    මෙතන අපිට එක දෙයක් පැහැදිලියි..ඒ තමයි එක සතෙක්ගෙ යහපත සදහා තව සතෙක්ට අයහපතක් සිද්ධවෙනවා කියන එක..ඒකෙන් පැහැදිලි වෙන්නෙ intelligent design එකක් නැතිබව..එහෙම තියනවානං එක සතෙක්ට කන්න තව සතෙක්ව මරන්න ඕනි නෑනෙ..:rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔක්කොම ඇත්ත නැතත් අනිත් ඒවා ඇත්ත නේ:Pමුස්ලිම් දොස්තර විතරක් නෙමෙයි සින්හල දොස්තරලත් කියනවා කන්න කියලා:P:lol:ඕන් නම් ඔය ලග පාත දොස්තර මාමා කෙනෙක් ගෙන් අහලා බලන්නකෝ :rofl:

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි
    මේකත් කියවලා බලන්න..හැබැයි මේවා ඔවාගෙ පුංචි, කිරිමැටි වලින් නිර්මිත, ජඝනඵලාස්ථියෙන් වටවෙච්ච මෂ්තිෂ්තකයට තේරුම් ගන්න ටිකක් අමාරු වේවි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    චෝදනාව
    අපි ගත්තොත් ඉස්ලාම් භක්තිකයන් , ඒ අය හලාල් මස් කියලා දෙවියන් වහන්සේට කැප කරල සත්තු මරනවා , වෙන දෙයක් ඕන නැහැ, මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියල කපල ඒ සතාගේ ලේවලින් මුළුගේම හෝදලයි ගෙට වදින්නේ


    “එතකොට මොළේ තියන ස්වාධිනව කල්පනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට තේරනව මේ වගේ මිත්යා් දෘෂ්ටික ආගමික ග්රටන්ථ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ කියලා මාරයාට අදහන ආගම්වල කවදාවත් සිල්වතුන් බිහිවන්නේ නැහැකියල “


    පොත : අඳුරු මිසදිටු බිඳ හෙලන්නට
    මුද්රලණය : දයා වංශ ජයකොඩි සහ සමාගම
    කර්තෘ : පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි
    මෙය සඳහා පැහැදිලිකිරි පහත වේ



    මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .




    ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
    ” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )



    මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .


    එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .


    මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .


    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .
    :lol::lol::lol:



    අනුමත නොවු මස් මාංශ කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ආකල්පය එයයි . එහෙත් ප්රා ණ ඝාතනය , ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ? :rolleyes:;)



    මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි .:) ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?:P:rolleyes:


    මේ රටේ බහුතරය බෞද්ධ ජනතාවය . රට පාලනය කරන්නේ බෞද්ධ ජනාධිපතිවරයෙක් . පාර්ලිමෙන්තුවේ අධිකව ඉන්නේ බෞද්ධ මැති ඇමැතිවරු. මෙම තත්ත්වය තිබියදිත් , කෙතෙරම් ගවයන් , එළුවන් , කුකුළන් , ඌරන් මරාගෙන් කනවාද ? :shocked::rolleyes:



    දිනකට කොපමණ මාළුන් මුහුදේ පමණක් නොවේ වැවේ, ගංගාවේ ඇල දොළවල අල්ලනවාද ?:rolleyes:


    මේ රටේ ධීවර අමාත්යාං ශයක් , අමාත්යදවරයෙක් ,සංස්ථාවක් තිබනාවා නොවේද ?:confused::rolleyes:


    එපමණක් නොව , කාමය වරදවා හැසිරිම ගැනත්, සුරාපානය ගැනත් ශික්ෂා පදවල සඳහන් වෙනවා නේද ?:confused::rolleyes:


    බුදු හාමුදුරුවන්ට ගරු කිරිමක් වශයෙන් ඇයි රජය තම බලය තුළින් මේවා නවත්වන්නෙ නැත්තෙ?:rolleyes::P:)


    වරද තිබෙන තැනට ගහන්න ඕන . ඒහැර සාමන්යා මුස්ලිම් ජනතාවට , මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට ඉස්ලාමයෙන් අනුමත කළ නිසාම ආහාර වශයෙන් ගන්නා මුස්ලිම්වරුන්ට වැරදි කීම වැරදියි නේද ?:cool:


    ඒ හිමිනම තම පොත පුරා
    ” අන්යක ආගමිකයන්” යනු පවසා කිසිදු පදනමක් සාක්ෂියක් නොමැතිව කරුණු කීමෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධ කොලාහල ඇති කිරිමට තැත් කරන බව කිව්වොත් එය වැරදිද ?:(





    ඉතින් උන්වහන්සේ ,” මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියලා කපල ඒ සතාගේ ලේ වලින් මුළුගේම හොදලයි ගෙට ගෙවදින්නේ “යනු ලියා තිභීමෙහි කිසිම හරයක්, පදනමක් නැත . එය අමූලික බොරුවකි . :angry::yes: මුස්ලිම්වරුන් ගැන ක්රෝ ධයෙන් සිටින කවුදෝ කෙනෙකු කීදෙයක් පදනම් කරගෙන මෙසේ උන්වහන්සේ ලියන්නට ඇත . නමුත් මස් මාංශ අනුභව කරන නිසාම මුස්ලිම්වරුන්ට අපහාස කරන අයුරින් ලිවීම ගෞරවණීය බුද්ධ පුත්රවයෙකුට වටින්නේ නැත .:)


    ඇත්ත කථා කරමු , සාක්ෂි ඇතුව ඔප්පු කරමු . එවිට එසේ ලියන කියන සියලු දේට වටිනාකමක් ගෞරවයක් ඇත.


    :)

    මේ රටේ ධීවර සංස්ථාවකුත් තියනවාලු එළුවොත් මරනවලු..:shocked:..කෝ ර ටේ නී ති ය
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි .:) ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?:P:rolleyes:

    පලයන් බන් යන්න..මෝඩ ටෝක් දාන්නෙ නැතිව...කොහෙද "එපා" කියලා තියෙන්නෙ.. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කෑවට අකුසලයක් වෙන්නෙ නෑ..ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නෙත් නෑ..බුද්ධාගමේ ඒවා ඔක්කොම පැහැදිලි විසදලා තියනවා..උඔ කරන සලාත් එකක් කරගෙන පැත්තකට වෙලා හිටපන් මෙතන බුද්ධාගමේ දේවල් ගැන ඇගිලි ගහන්න එන්නෙ නැතිව..