ඒක ඔයාගේ විශේෂයෙන්ම චීන ජාතිකයෙකුගේ සමාජ හා පන්ති පසුබිම මත පදනම් වෙනවා
චීන උගතුන් හා ව්‍යාපාරිකයන් මාඕ සේතුං ව සලකන්නේ දුෂ්ටයෙක් විදියටයි මොකද මාඕ සේතුං ඔවුන්ගේ වරප්‍රසාද ධනය උදුරා ගත්ත නිසා
දුප්පත් මිනිස්සු ඔහුව සලකන්නේ වීරයෙක් විදියටයි මොකද කොමියුනිස්ට් පක්ෂයට කලින් චීනයේ බහුතරය ජිවත් වුයේ දරිද්‍රතාවයෙනි මාඕ සේතුං ආවාට පස්සේ දුප්පත් ග්‍රාමීය ජනතාවට බොහෝ වරප්රසාදද අවස්ථාද ඔහු විසින් නිර්මාණය කරා
මටනම් මාඕ සේතුං වීරයෙකි නමුත් මාඕ සේතුං ගොඩක් වැරදි කරා ගොඩක් වෙලාවට ෆේල් උනා චීනය අද තියන තත්වයට ගෙනාවේ මාඕ සේතුං නෙමේ ඒ deng xiaoping ය
ලංකාවේ මාඕ අනුගාමිකයන් බොහෝ දෙනෙක් සිටිති එයින් හොදම උදාහරණය රෝහණ විජේවීරයි ඔහු මුල් කාලයේදී මාඕ අනුගාමිකයෙක් වූවා