මාකදුරේ මදූශ් සහ ගු ඇන් පි ගොන් බඩු

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉටත් අමතරව සම-හරක් ගු ඇන් පි ගොන් බඩු වලට මදුශයා මලබවත් සැකය , කරන්නට ඇත්තේ වහා ඉදිරිපත්වි මදුශයාගේ මළකුණ බාරගෙන ගෙදරටම ගෙනත් හොදාකාරව පරික්ශාකර බලා මදුශායද නැද්ද යන වග තහවුරු කර ගැනීමය...

    මලකුණක් ගැන කතා කරනව මළකුණක් නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලකුණක් ගැන කතා කරනව මළකුණක් නැතුව
    මහ ස්පිරිතාලෙ මෝචරියට ගිහින් බාර ගනින් කියෝ කියෝ ඉන්නෙ නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ ස්පිරිතාලෙ මෝචරියට ගිහින් බාර ගනින් කියෝ කියෝ ඉන්නෙ නැතුව
    ඒ කියන්නෙ ඇත්තටම ඌව මැරුවද බන්? ඇයි ඉතින් රටේ නීතිය අනුව කටයුතු කරන්න බැරිද උඹලගෙ ශෝටට?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මම ගු අැන් පී නෙමෙයිනේ..

    මොන වෙලාවක හරි මේ ආණ්ඩුවෙ අඩුපාඩුවක් කිව්වොත්, චුට්ටක් සැකෙන් හරි බැලුවොත් එතැන් පටන් ඕනම එකෙක් ගූ ඇන් පී ගොන් බඩුවක් තමයි. රෝසන් ලේබල් එක ගැහුවනං දැන් කරන්න දෙයක් නෑ සොරි තමයි. වෙල්කම් ටු ගූ ඇන් පී ගොන් බඩු ක්ලබ්. 😆

    අනිත් එක වෙඩි තිව්ව කියපු අපරාධකාරයො එකෙක් හරි අල්ලලද?

    උන් පොලීසියට නෙවෙයි උන් ගෙ ලොක්කව ටාගට් කරල තියල තියෙන්නෙ.

    වෙඩි හුවමාරුවෙ බුලට් දෙකයි.

    තව තැනක දැක්ක පොලිසියෙන් තියපු වෙඩිල්ලක් වැදිලා මදුස් මැරුණෙ කියලා. මදුසයා හිටියෙ පොලිස් කාරයො හිටපු පැත්තෙනෙ. එතකොට පොලෘස් කාරයො තමන්ගෙ පැත්තටමද වෙඩි තියන් තියෙන්නෙ? 🤣🤣

    ප්‍රශ්න ගොඩයි බං මට 🤣
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,114
    3,958
    113
    කවද හරි සජිත් මොහමඩ් ජනාධිපති කරන්න හීන දකින සෙට් එකට අපරාධ කාරයෙක් අඩුවෙන එක ලොකු පාඩුවක්. මොකද ලොකු ප්‍රේමදාස ආණ්ඩු කරෙත් සොත්ති උපාලි ට දෙකට නැමිලා නේ. උන්ට කොහොමත් ඇමතිලා මන්ත්‍රීලා වැඩක් නෑ. අපරාධකාරයෝ තමයි ඕන. ඒකයි දුක් වෙන්නේ මෙච්චර. ඒ උනාට ඉතින් සජිත් මොහමඩ් ට ජනාධිපති කම හීනයක් ම විතරයි. මධුෂ් වගේම ඒ හීනෙත් නිකම්ම මැරිලා යනවා.
     
    පේනවනෙ ගු ඇන් පි බල්ලො ටික පාතාල කරයට වෙඩි තිබ්බ ගමන් අඩන ඇඩිල්ල හරියට උන්ගෙ අප්පලට වෙඩි තිබ්බ වගේ ලතෝනිය... :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පේනවනෙ ගු ඇන් පි බල්ලො ටික පාතාල කරයට වෙඩි තිබ්බ ගමන් අඩන ඇඩිල්ල හරියට උන්ගෙ අප්පලට වෙඩි තිබ්බ වගේ ලතෝනිය...

    උබේ අප්පට කව්රු හරි වෙඩි තිබ්බ නම් ආණ්ඩුවට ඉන්න හොද පුක හොදන්නෙක් නැති වෙනවා නේ ?

    සිරා ඩුබායි ඉදපු එකාව අල්ලලා ලංකාවට ගෙන්නුවා එක බුලට් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව. විරුවා ට බැරි උනා උව මාලිගාවත්තට ගෙනියල අයෙ අරගෙන්න එන්න පොලිසියේ උන් දෙන්නෙකුටත් වෙඩි තියල බෝම්බ ගහල මදුශ්වත් මරල දෙන්නෙක් පැනල ගියාලු.

    දැන් කවුද කියහන්කෝ පබය ??
     
    Last edited:
    • Like
    Reactions: raviwasala79

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: පතෝලයා කුඩ්ඩව ගෙනත් හුරුතල් කර කර හිටියා, සර් කෙලින්ම හුරුතල් නෑ දුන්න පො#සියට ශොට් එක :love::love2: ඒකටනම් එකෙන්ම රෙස්පෙක්ට් තමා, මෙහෙම තමා අනිත් අයියලටත් දෙන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    bump

    මම ගු අැන් පී නෙමෙයිනේ..

    උබ නෑ කියන්නෙ කොහොමඩ ඉරෝසන්ට පිටින් මැස්සෙක්ටවත් බයියෙක් වෙන්න බෑ. ඌ කිව්ව නන් උබ ගූඇන්පී කියල උබ ගූඇන්පී තමා. ඌ නෑ කිව්ව නන් නෑ තමා. අයියයි මල්ලි බලන් ඉන්නෙ ඉරෝසන් බඩුදීන් බයියෙක් කියල නම් කරනකන් පස්සෙට ගන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඉටත් අමතරව සම-හරක් ගු ඇන් පි ගොන් බඩු වලට මදුශයා මලබවත් සැකය , කරන්නට ඇත්තේ වහා ඉදිරිපත්වි මදුශයාගේ මළකුණ බාරගෙන ගෙදරටම ගෙනත් හොදාකාරව පරික්ශාකර බලා මදුශායද නැද්ද යන වග තහවුරු කර ගැනීමය...

    :yes: :yes: :yes: :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: පතෝලයා කුඩ්ඩව ගෙනත් හුරුතල් කර කර හිටියා, සර් කෙලින්ම හුරුතල් නෑ දුන්න පො#සියට ශොට් එක :love::love2: ඒකටනම් එකෙන්ම රෙස්පෙක්ට් තමා, මෙහෙම තමා අනිත් අයියලටත් දෙන්න ඕන.

    ekane wade munta me maruna eka gana thamai duka munta amathai e kalkniya nissa jiwitha kiyak winasa unda kiyala oya wage eunta homa unama anek eun baya weanwa mun athule indalth kare parana karapu job ekama thamai.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ekane wade munta me maruna eka gana thamai duka munta amathai e kalkniya nissa jiwitha kiyak winasa unda kiyala oya wage eunta homa unama anek eun baya weanwa mun athule indalth kare parana karapu job ekama thamai.
    :lol: ඒවනම් තව කාලයක් යනකම් වෙනස් වෙන්නෙ නෑ මචන්, ඔහොම උන්ගෙ ගෙවල් වලට පැනල ගෑනි දූශනේ කරල අහු වුනත්, හොරා එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ සමතයකට ගේන ජාතියෙ ඩයල් තමා ඔය :LOL:
     
    • Haha
    Reactions: asylum

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    122131193_10157251194711829_6561423508897841571_n.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අම්මෝ මන් මේක්ට ආවේ ගූඇන්පී, ජේවීපී කාරයන්ට රෙද්දේ රෙවෙන්න දීලා ඇති දැන් කියලා හිතන. 🤣🤣🤣🤣🤣. මහ බයියා තනියම රීගන නේද. 🤣🤣
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    :lol: ඒවනම් තව කාලයක් යනකම් වෙනස් වෙන්නෙ නෑ මචන්, ඔහොම උන්ගෙ ගෙවල් වලට පැනල ගෑනි දූශනේ කරල අහු වුනත්, හොරා එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ සමතයකට ගේන ජාතියෙ ඩයල් තමා ඔය :LOL:
    Ehenam eelangata R Duminda Silva :yes:
     
    Lol