ට උඩු..කොහොමහරි මාකඳුරේ මදූෂ්ගෙ පිටිපස්සෙ හිටපු දේශපාලුවෝ ටික බේරුනා..
ඔව් මෙච්චර කල් අහු වුණානේ , අනේ නිකන් පලයන් යන්න
ට උඩු..කොහොමහරි මාකඳුරේ මදූෂ්ගෙ පිටිපස්සෙ හිටපු දේශපාලුවෝ ටික බේරුනා..
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් නේද සර්අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති
ඒසං වූප සමෝසුවෝ
අපි චන්දෙ දවසේ දවසේ sf ලොක්කෙක් ගැන කතාකරා
ප්‍රේමලාල් පාර්ලිමේන්තු ආපු දවසේ හරකෙක් ගැන කතා කරා
20 විවාදේ වෙලේ මදුෂ් ගැන කතා කරමු.![]()
මෙයා පොලිස්, බන්ධනාගාර නිළදාරීන් මැරුවා. එහෙම අය තියන්නේ නෑ.... උඹලා වුනත් මොන දේ වුනත් ඒ ගොල්ලෝ මරන්න යන්න එපා.ඒවගේ තැනක ඉන්ඩත් එපා.
මේජර් කෙනෙක් ට මර්වින් ගේ පුතා ගහපු වෙලේ, හිටපු SF retired ලොක්කෙක් වෙන ජයවි ෆර්නන්ඩෝ ආංඩුව ට කිව්වේ, කොල්ලා ඇතුලට ගන්න බැරි නම් අපි ගන්නම් කියලා. මේකා පහුවදාම භාර වුණා.
පොලිස් ඇතුලෙත් "අයියලා" ඉන්නවා. උන් ලොක්කෝ කියන දේ අහන්නේ නෑ, එක එකාට නවෙන්නේ නෑ.... උන්ට ගොඩක් එවුන් භයයි.
එයාලා හිතුවොත් මේකාට ගහනවා කියලා, කවුරුවත් විරුද්ධ වුණාට වැඩක් නෑ.....
Uge pitipasse hitapu deshapaluwo oka lokko beruna,ugawa thibba info okkoma dao Ithin hidesආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං.ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ?
![]()
Uge pitipasse hitapu deshapaluwo oka lokko beruna,ugawa thibba info okkoma dao Ithin hidesආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං.ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ?
![]()
un tamai uta game eka denne atteට උඩු..කොහොමහරි මාකඳුරේ මදූෂ්ගෙ පිටිපස්සෙ හිටපු දේශපාලුවෝ ටික බේරුනා..
මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.
ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.
ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරියෙකුට වෙඩිවැදී තිබේ.
ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.
වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.
මොනවා උනත් ඕක ඇහුවම අහුවෙලා ඉන්න අනිත් උන්ට රෙවෙනවා ඇති, ඒක වටිනවා.... අනිත් මිනිස්සු කි දෙනෙක් මුන් හින්දා බයේ ජීවත් වෙන්න ඇද්ද? කී දෙනෙක් කප්පම් ගෙවන්න ඇද්ද? අපි කැමතිද අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි අනිත් උන්ට පුදන්න.
mewa ehema nawatenawa kiyala hitanwanam uma lari modayek kiyala tamai kiyanna wenneමොනවා උනත් ඕක ඇහුවම අහුවෙලා ඉන්න අනිත් උන්ට රෙවෙනවා ඇති, ඒක වටිනවා.... අනිත් මිනිස්සු කි දෙනෙක් මුන් හින්දා බයේ ජීවත් වෙන්න ඇද්ද? කී දෙනෙක් කප්පම් ගෙවන්න ඇද්ද? අපි කැමතිද අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි අනිත් උන්ට පුදන්න.