ජේවීපී අනාතායි ටික කුඩු කාරයන්ගේ රෙදි සෝදන හැටි බලන්න ආවේ 


තමන්ගේ කෙනේක් නැති උනාම තියෙන වෙදනාව අපිට තෙරෙනවා. ගනං ගන්න එපා බං ඔවා ඔහොම තමයි.
My deepest sympathies.
![]()
How Nice............ Prediction
මරන්න ඕනේ උන් තමා කතිරෙන් පාර්ලිමේන්තු යවන්නේ . මේ කබ්බෝ නේ මරල තියෙන්නේ.තග් සීන් වලින් ඉන්න දගලන හැම එකාටම ඕකතමයි වෙන්නෙ ඉතින් අන්තිමේට. මනුස්සයෙක් මැරුනම සතුටු වෙනව නෙමෙයි, හැබැයි මේ වගේ වේ#ගෙ පුතාලට කෙලමවෙන එකටනම් පට්ට සතුටුයි.
" මේ අවස්ථාවෙදි ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාරවලින් මාකඳුරේ මධුෂ් මියගිහින් තියෙනවා "පාතාල නායක මාකඳුරේ මධුෂ් අද (19) අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට මඳ වේලාවකට පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කළේය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මධුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙලේ අපරාධකරුවා, ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු ඉතාම ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වැඩිදුර ප්‍රතිඵලදායක ලෙස විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදුන්නා.
එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පසුදිනම හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් ප්‍රදේශයකින් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව මොහුගෙන් අනාවරණය වෙච්චි කරුණු අනුව ඔහුගෙන්ම තොරතුරු එකතු කරගෙන ඉතාම සාර්ථක විමර්ශන කිහිපයක් කරගෙන ගියා.
ඒ අනුව ඔහුව යොදාගෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ තවත් ඔහු හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවලා ඔවුන්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට අවස්ථාව ලබාගැනීමට. ඒ අනුව ඔවුන් සාකච්ඡා කරගත් පරිදි පොලිස් නිලධාරීන් සහ මාකඳුරේ මධුෂ් එම අපරාධකරුවන් හමුවීමට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගිය අවස්ථාවේදී මොහු විසින් ලබාදීලා තියෙන ඒ ... ඒ ... ඒ .... යම් යම්කිසි ඉඟියක් අනුව මොහුව එම පැමිණි අපරාධකරුවන් යතුරු පැදියකින් පොලිස් නිලධාරීන්ට ඉලක්ක කරලා වෙඩි තැබීමක් කරලා තියෙනවා.
![]()
එම වෙඩි තැබීමේදී කලවා ප්‍රදේශයට වෙඩි තැබීමකින් තුවාල වෙච්ච එක් පොලිස් කොස්තාපල්වරයෙක්ව ජාතික රෝහලේ රෝහල්ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිද්ධිය වුණු ස්ථානයේ සිටි අනෙක් සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර සහ ඒවගේම අත් බෝම්බ ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවෙදි ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාරවලින් මාකඳුරේ මධුෂ් මියගිහින් තියෙනවා.
ඒත් එක්කම එම ස්ථානයේ සිටි මීට කලින් මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම්වලට ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමා කංජිපානි ඉම්රාන්. ඔහුගේ මත්ද්‍රව්‍ය තිප්පොලක් කිට්ටුව තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. මෙම ස්ථානයේ තිබිලා හෙරොයින් කිලෝ 22ක්, ඒ කියන්නෙ කෝටි 22ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට අරන් තියෙනවා. ඒවගේම මේ ස්ථානයේදී අපරාධකරුවන් භාවිතා කරපු බ්‍රවුනින් වර්ගයේ අලුත්ම පිස්තෝල දෙකක් පොලිසිය සොයාගෙන තියෙනවා. ඒවගේම අපරාධකරුවන් පැමිණියායැයි කියන යතුරුපැදියක් ඒ අවස්ථාවෙ ධාවනය කරගෙන ගිහින් අනතුරකට ලක්වෙලා මඟදමා ඔවුන් පළාගිහිල්ලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මේ අනුව දේශබන්දු සමරසිංහ මහතා පවසන ආකාරයට මෙම මෙහෙයුම කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගැනීමටත් අසමත් වෙමින්, තමන් සන්තකයේ සිටි ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු ද අහිමි කරගත් අන්තිම අසාර්ථක CCD මෙහෙයුමක් බව පෙනේ.
මාකඳුරේ මධුෂ් තමන්ට තිබුණු දේශපාලන සබඳතා මෙන්ම ඉහළ මට්ටමේ තවත් සබඳතා ද ගණනාවක් ගැන තොරතුරු අනාවරණය කර ඇති බව මීට පෙර විවිධ දේශපාලනඥයින් මෙන්ම මාධ්‍ය ද වාර්තා කර තිබුණු අතර වෙනත් තැන්වලදී පොලිස් දෙපාර්තමේන්තුවේ ද ඇතැමුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාමරට සම්බන්ධව සිටින ආකාරය පසුගිය සමයේදී සාක්ෂි සහිතවම අධිකරණය හමුවේ දිගහැරී තිබිණි.
මාකඳුරේ මධුෂ්ව අධිකරණයකට ඉදිරිපත් කර, එහිදී ඔහුට සියල්ල හෙළිකිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් මෙරට මහා පරිමාණ පාතාලයට සහ මත්කුඩු වෙළඳාමට අනුග්‍රහය දක්වන පාර්ශ්ව අති බහුතරයක් සොයාගැනීමට ද හැකි වන්නට ඉඩ තිබිණි. ඒ සියල්ල මේ සුවිශේෂී සැකකරු අහිමි කරගත් අසාර්ථක පොලිස් මෙහෙයුම නිසා යටගැසෙනු ඇති.
එක්කො පිටින් සෙට් එකක් ඇවිත් මධුෂ් මරල පැනල ගියා කිව්වා නං එකක්එහෙම තමන්ට support කරපු create කරපු ඇමතිලා මන්ත්‍රිලා පවල දුන්න පාතාලයෝ හිටියද බන් ඉතිහාසේ. උන් දන්නවා බන් අහුඋනොත් බේරන්න ඉන්නේ නෑ කියලlokko tika berenna kala wedak.. hari nam mekata wirudda wenna ona madush kochchara keri ballek unath.. berenna karana hora weda mewa, lakshman yapa, niroshan premaratna wage un happy wenawa athi dan... un beruna kiyala pathalonta mole nane... weda aragena marala danawaa
බලපන් ඉතින් පිස්සු වගේ ඌට මොනව හිතෙන්න ඇත්ද මෙතුවක් කල් කල අපරාධ, උගෙන් වැඩ ගත්ත උන් ගැන එහෙම... බදියුදීන් අමතකත් වෙනවා වගේ
පෝස්ට් එක දාන්න කලින් අඩුමගානේ චරිතයගේ account එකට ගිහින්වත් බලපන්
Have you seen the his dead body, Can you identify?
Seems real Madush already left the country through Avant G***
