මාකඳුරේ මධුෂ් මරුට

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    121724514_1676407502519142_1081713684333001158_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද සිට රට ජාතිය වෙනුවෙන් වැඩ බාරගත් ආසියාවේ ලාබාලම වැඩබලන අගමැතිතුමාට අපේ ආචාරය

    රටවැටකොට ඇති සාගරය රැකිඔබට. රුදුරු ත්‍රස්තවාදයෙන් රට රැක්ක ඔබට බාරයි අද සිට මුලුරටම දිය ගොඩ අහස්තලයම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මදුෂ් ගෙන් කාලා ඇදල හිටපු උන් එලකිරියේත් සෑහෙන්න ඉන්නවා නේ..උන් මෙතන වැළපෙන්නේ නැතුව මළ ගෙදර ගිහින් වැලපුණා නම් නේද හොඳ ? 😥

    කට්ටියගෙ දුක තුනී වෙන්න මංගල සෑර් ටික්ටොක් එකක් වත් දාන්නේ නැති හැටි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටියගෙ දුක තුනී වෙන්න මංගල සෑර් ටික්ටොක් එකක් වත් දාන්නේ නැති හැටි.
    මල ගෙදර ලොකු screen එකක් ගහලා එකේ දාවි එන අයට කම්මැලිකම යන්න බලන්නත් එක්ක
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Monawa matath 88/89 ahinsaka minissu ha lamai 80000 k Bella kapala marala tyre uda puchchapu. Jvp unta madush gana duka hithla. Jvp un kiyanne maga amuthu ewun tikak. Ahinsaka uni lamai ge oluwa ta tyre wisi karala maranawa madush ge miniyata duo wenwa 😊😁😊
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ආයෙ ඉතිං කියලා වැඩක් නෑ බං. 🤣 ඌ මොකටද දන්නෙ නෑ ඕක අස්සෙ එක්ක ගියේ. කුඩු උගේ කියල කියලත් නෑ. මට නං ෂුවර්ම නෑ වැඩේ. ඇත්තටම ඌ මැරුණද? ඇත්තටම ඌ මද මැරුණේ? 🤔
    That's the point.
    ටහුඩු යකෝ එෆ්බී එකේ ෆොටෝස් තියෙනවා ඔළුවටම තියලා චොර වෙන්න.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රජයේ බාරයේ ඉන්න හිරකරුවො රජයේ ආරක්ශාව යටතෙ ඉද්දි මෙහෙම මැරෙනවනම් කොහොමඩ ජනපති අගමැති මැති ඇමතිවරු රජයේ ආරක්ශාව මැද්දෙ රට පුරායන්නෙ. උන් අනාරක්ශිත නැද්ද.

    රජයෙ ආරක්ශාව යටතෙ ඉන්න හිරකරුවො එජදිගට මැරෙන්නයි ඒ ආරක්ශාවම ලබන දේසපාලුවො එකෙක්වත් මෙච්චරකල් ඔහොම නො මැරෙන්න යි වෙන්නෙ කොහොමඩ

    කෝ ඔතනට ආපු අනික් මැරයොන්ගෙ මිනි සහ උන්ට උනදේ. ඔතනට ඇතිනෙ cctv
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ බාරයේ ඉන්න හිරකරුවො රජයේ ආරක්ශාව යටතෙ ඉද්දි මෙහෙම මැරෙනවනම් කොහොමඩ ජනපති අගමැති මැති ඇමතිවරු රජයේ ආරක්ශාව මැද්දෙ රට පුරායන්නෙ. උන් අනාරක්ශිත නැද්ද.

    රජයෙ ආරක්ශාව යටතෙ ඉන්න හිරකරුවො එජදිගට මැරෙන්නයි ඒ ආරක්ශාවම ලබන දේසපාලුවො එකෙක්වත් මෙච්චරකල් ඔහොම නො මැරෙන්න යි වෙන්නෙ කොහොමඩ

    කෝ ඔතනට ආපු අනික් මැරයොන්ගෙ මිනි සහ උන්ට උනදේ. ඔතනට ඇතිනෙ cctv
    අනේ ඒකනේ නේද ,කවද හරි ආණ්ඩුවක් අරන් පාතාල කාරයො අරලිය ගහ මන්දිරේට ගෙනල්ල ආර්ක්ශා කරනව කියල උබලගෙ ගොන් පුතාල වහාම කියන්ඩ කියපන්, එතකොට හරි.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: