මාකඳුරේ මධූෂ් වෙඩි වැදී මරුට

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Den ban policiya kiyana widiyata , police arakshawa ekka apu kenkta wedi tibbanam eha peththe un , policyta case ekak paththu wenna puluwanne, police baraye idapu kenek maruna ekata :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න පටන් අරන් ගු ඇන් පි ගොන් බඩු වැලපෙන්ඩ,මදුශ්ගෙන් තොරතුරු ගන්ඩ තිබ්බ නම් ගු ඇන් පි පාන්ඩු කාලෙ නොගත්තෙ????

    මදුශ් ඩුබායි වලින් මෙහෙට එවද්දි මෙහෙ අගමැති පොන්සි රනිල ජනපති නිවට සිරා ..ඉතින් තිබ්බනෙ යාපයi ,නිරෝශනුයි ගැන අහ ගන්ඩ ඇයි නොකලෙ??????????

    බලේ තිබ්බ කාලෙ මදුශව තියාගෙන උගෙ පස්ස ලෙවකාපු උන් දැන් අහනව තොරතුරු ගැන ලොල් ...
     
    • Like
    Reactions: wtsamantha

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රෙස්පෙක්ට් සර්
    img.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මදුෂ්ව මෙහෙම මරපු1ත් ලොකුම ලොකු අපරාධයක් විදියට තමයි මම දකින්නේ... මූව මරන්න ඕන මෙහෙම නෙවෙයි මුගෙන් එලිකරගන්න ඕන කාගෙ කාගෙත් කැරැට්ටුව.. ඒව කොහෙද උන් නේහ් පාලකයො දුන්න ශොට්1 ඒ ගමනෙ... අපේ ගම් පළාත් වලට නම් සහනයක් මොහු ගමේ උන්ට කෙලෙව්වෙ නෑ නමුත් මොහුගේ හුජ්ජ ගෝලයො රැගුවා.. කොහොම උනත් මූ එක්කම මහ රහස් ගොඩක් වැලලිලා ගියා, ඒක මහා අපරාධයක්...
    Minihagen ganna ona serama visthara dan aran athi. Deshapaalana kaarayo sambandai kiyala moko Lankaave ehema evun gana kochchara saakki thibunath allana ratakya? Anika mini maruvek parliament genaapu aanduvakne dan thiyenneth. 😂
    Mugey okkoma visthara, moota udav karapu saha sambanda balavathun, salli thiyana than siyalla mey maasa tikey aragena athi.
     
    • Like
    • Haha
    Reactions: Identity and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Minihagen ganna ona serama visthara dan aran athi. Deshapaalana kaarayo sambandai kiyala moko Lankaave ehema evun gana kochchara saakki thibunath allana ratakya? Anika mini maruvek parliament genaapu aanduvakne dan thiyenneth. 😂
    Mugey okkoma visthara, moota udav karapu saha sambanda balavathun, salli thiyana than siyalla mey maasa tikey aragena athi.
    mehemayi madushge bossla denna lakshaman yaapa, niroshan premarathna kiyala loku kasu kusuwak giya chanda kaale matara puraama.. eka hethuwak una unge paradeta. eka nisa oya wistara eliyata enawa nam eka watinawa...
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    mehemayi madushge bossla denna lakshaman yaapa, niroshan premarathna kiyala loku kasu kusuwak giya chanda kaale matara puraama.. eka hethuwak una unge paradeta. eka nisa oya wistara eliyata enawa nam eka watinawa...
    මොකද මචන් උඹ ලක්ෂ්මන් යාපයි, ප්‍රේමරත්නයි අල්ලා කියන්නේ මදුෂ්ට හැම වෙලාවකම... ප්‍රේමරතනය, ලක්ෂ්මන් පැරදුනේ නම් මිනිසුන්ට එපා වෙලාම තමා, ඔය කියන තරම් මදුෂ් එක්ක සම්බන්දයි කියන එක චන්දෙට බල පෑවේ නැහැ. අපේ රටේ පාතාලේ එකක් දේශපාලකයෝ සම්බන්දයි කියන එක මිනිස්සු එච්චර දුරට ගණන් ගන්නේ නැ බන්. එහෙමනුම් ප්‍රේමරත්න ගෙනාවේ විමල් නේ... තව ප්‍රේමරත්න කොච්චර වැඩ කළාද බන් මහින්දට. කොච්ච්ච්ර බර දාල කතා කළාද මහින්දට චන්ද හදල දෙන්න. එහෙමනම් මහින්දලත් වක්‍රාකාරව මදුෂ්ට සම්බන්ද නැද්ද බන්.
    ප්‍රේමරතනය, ලක්ෂ්මන් පැරදුනේ බොරුව සහ වැඩනොකරපු නිසා මිසක් ඔය මදුෂ්ගේ සම්බන්දය එච්චර මිනිස්සු ගණන් ගත්තේ නෑ. අනික වමාර ගන්න ඕන ඒව ඔක්කොම වමාර ගෙන සල්ලි ටිකටත් පිල්ලි ගහල තමා ෂොට් එක දුන්නේ..
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නඩු අහල විධිමත් විදියට දඩුවම් කලොත් මුගේ ගාව තියනව රහස් එළියට දානවනේ. ඒක නිසා දුන්න ශොට්1.

    මූ මරල දාන්න ඕන එකෙක් හැබැයි මෙහෙම නෙවෙයි.ලොක්කොන්ගෙ රහස් එළියට අරගෙන නඩු අහලා..... මේ සිද්ධියෙන් පැහැදිලි හොදටම දේශපාලන ගේම.අපේ ගමෙත් ඉන්නව මුගේ ගෝලයෝ... බස් වලින් පවා ගත්ත ඒ කාලේ ශල්ලි.. අපේ පැතිවලට සැනසීමක්

    ප්ලොට්1 ශූට් කරන්න නියම ප්ලේස්1 ඕක.. රැට බලු බල්ලෙක් නෑ ඔය ටිකේ පාලුයි
    පොලිෂ් මාමලා බබාලනේ අවුරුද්දක් හුරතල්කරකර ඉන්න. විසඳගන්න බැරි ප්‍රශ්න වලටත් එක්ක උත්තර රෙකෝඩ්කරගන්න ඇති හදිසියේ මියපරලොව යන්න ඉස්සෙල්ලා. කීයක් නං කේස් ක්ලෝස් කරන්න පුලුවන්ද ඔහොම එකෙක් සෙට්වුනාම. අනික් උන්ටත් ගූ ගිහිං ඇති. අසරන ජීවිත😝
     

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    එහෙම කියන්න එපා. ඌ මැරිලා තියෙන්නේ.
    කොහොම හරි මදුෂ්ට නිවුන් සහෝදරයෙක් හිටියා වගෙත් මතකයි. පොර නම් පොඩි කාලෙම් ගමෙන් පැනල ගිහින් පන්සලක හදුන අහිංසකයෙක්. :yes:
    :P
    අම්මපා?🤔🤔🤔
     
    • Haha
    Reactions: dilann