මාක්ස්වාදී භික්ෂුව?
මචන්ලා මේකට කට්ටියටම විවිධ අදහස් තියෙන්න පුලුවන්. ඒත් බෞද්ධ අයගේ අදහස් මේකට දෙන්න.
අපේ පන්සල්වල පොඩි හාමුදුරුවරු සාර්ථකවිදියට උසස් අධ්‍යාපනය සමත් කරලා විශ්වවිද්‍යාලයට යන්නේ තවත් ඉහළට ඉගෙනගෙන සමාජයට ආගමට අර්ථවත් සේවයක් කරන්න.
ඒත් අද පෙළපාලියක් යැවුවොත් JVPකාරයෝ ඒක ඉස්සරහටම මේ හාමදුරුවරුන් දාගෙන යනවා ඕනතරම් දැකලා ඇති.
ආවේගකාරි වයසේ වැරැද්ද හින්දා තරුණ හිමිවරුන් නවකවධයයි එක එක දේශපාලන අදහස්වලින් නම්මගන්න ලේසියි.
අන්තිමේදී උතුම් චීවරයටත් නිග්‍රහවෙන දේවල් කරගෙන (කුණුහරුප කියාගෙන/හෝ අහගෙන, බැටන්පොලුපාර කාගෙන) එනවා(වඩිනවා).
තුන්ලෝකයේම කාහටත් නොදෙවෙනි වියයුතු සංඝයාවහන්සේලාට මෙහෙම වීම හරි ද?
සීල සමාධි ප්‍රඥා වැඩිය යුතු, ගිහි අපටත් මේ දේවල් ගැන දේශනාකළයුතු සුපේශල හිමිවරුන්ට මොකද මේ වෙන්නේ?
මාක්ස්වාදය හරහා වපුරුවන වෙරය ක්‍රෝධය පන්තිසටන් තණ්හාව මේ එකකවත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ඒවා නෙවේ නේ.
මටනම් හිතෙන්නේ මාක්ස්වාදි විෂබීජය හාමුදුරුවරුන් අතර වැපිරවීම මොකක් හෝ අති සූක්ෂ්ම කුමණ්ත්‍රණයක් කියලයි.
අනික මේ කසිකබල බංකොලොත් දේශපාලුවන්ට කඩේ ගිහින් අන්තිමේදී චීවරයත් හැර ගියාම ගමේ පන්සල් වැහෙනබව අමුතුවෙන් කියන්න ඕනෙද?
සමාජවාදී / මාක්ස්වාදී සංඝ පෙරරමුණැයි අරකයි මේකයි හදන්නේ මොකටද?
අවිහිංසාව මෙත්‍රිය බුදුදහමේ උගන්වන ඒ වුණාට, හාමුදුරුවරුම තවත් හාමුදුරුවන්ටම අහන්න බැරිතරම් අජූත නවකවධය දෙනවා වගේ පහත් තැනට උතුම් සංඝරත්නයේ තත්ත්වය තල්ලු කරගැනීම අන්තිම අප්‍රසන්නයි.
මුන්ට කඩේ ගිහින් කැම්පස්ගමනත් බංකොලොත් කරගෙන අන්තිමේ සිවුරට ආයුබොවන් කියන හාමුදුරුවරු සංඛ්‍යාව සැලකිය යුතුගානක් කියලා මම වගකීමෙන්ම කියනවා.
පොඩි හාමුදුරුවරුන්ට නොයෙක් ආර්ථික සහ වෙනත් ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒත් විසදුම සම්බුද්ධ ඉගැන්වීමට සම්පූර්ණයෙන්ම පටහැනි මාක්ස්වාදයට සිවුරත් දාගෙනම කඩේයාම නෙවේ.
කවුද දැකලා තියෙන්නේ ක්‍රිස්තියානි / කතෝලික/ ඉස්ලාම් ආගම්වල පූජකවරු මේ විදියට තමුන්ගේ ආගමට පිටින් ගිහින් කාලකණ්ණි වෙනවා.
අඩුමගානේ "පූජකතුමා" කියන තත්ත්වය නැතිකරගන්නවා වත්? ඇයි ඉතින් එහෙනම් අපි විතරක්?මේ යනවිදියට ගියොත් අඟලෙන් අඟලට පල්ලි හැදෙන එකට අපි කෑගහුවට වැඩක් වෙයිද ඉන්න පන්සලේ තරුණ හාමුදුරුවරුත් මේ විදියට පන්සල් අතහරින්න ගියොත් ?
නිකම් බොරු පුහු ආටෝප සෝබන වියදම්කරාට වැඩක් නෑ. අනික්කවරදාටත් වඩා බුද්ධාගමට තර්ජන වැඩිවෙලා තියෙන මේ වෙලාවේවත් අපේ හාමුදුරුවරු ටික රැකගනිමු. ගමේ පන්සල් වැහෙන්න නොදී රැකගනිමු.
Elakiriය හරහා මේ ගැන අපි හඬක් නගන්න ඕනෑ.